Colombo Today Local News

කන් අඩි පැළෙන්න හෝන් ගහන වාහන වලට දැඩි නීති !

බස් රථ ඇතුළු අධික ශබ්ධයෙන් යුත් නලා නාද කරන වාහන සදහා මෝටර් රථ පනතේ හා ජාතික පරිසර පනතේ වගන්ති අනුව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුනුගම මහතා පවසයි.

Related posts

වන්දනාකරුවන් මිය ගියේ ආහාර විෂ වීමකින්දැයි සොයා පරීක්ෂණ

Admin

කොටි සැමරුම් තහනම් – යාපනය අධිකරණයෙනුත් නියෝගයක්

colombotoday

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළට

colombotoday

ධීවරයන්ට බෙදා දීමට ගෙනා ටැබ් 1500ක් අතුරුදන් !

colombotoday

නායකත්වය දෙන්නේ නෑ,බැරිනම් පක්ෂයක් හදාගෙන යනු – රනිල් සජිත්ගේ මූණටම කියයි

colombotoday

චීන පොහොර සාම්පල යළි පරීක්ෂාවකට ලක් කිරීම නීති විරෝධී. – කෘෂිකර්ම ලේකම් කියයි

colombotoday