Colombo Today Local News

හිස්බුල්ලා අනාරාධිතවම දිවුරුම් දීමට එයි… ජනපති නියෝගයෙන් ආපසු හරවා යවයි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා මහ සෑ භූමිය වෙත පැමිණි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා නැවත හරයා යැවීම ජනපති ආරක්ෂක ඒකකය කටයුතු කළේය.

ජනපති දිවුරු දීම සදහා පැමිණෙනතුරු එහි රැදී සිටි හිස්බුල්ලා මහතා, ජනාධිපතිවරයා සමීපයට පැමිණීමට උත්සහ කර ඇති අතර, වහාම ඔහු එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක නිලධාරීන්ට නියෝග කර ඇත.

ආපසු පැමිණීමේදී හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයාට රැස්ව සිටි ජනතාවගෙන්ද දැඩි විරෝධය එල්ල විය.

මේ අතර උත්සවයට සහභාගී වීම සදහා පැමිණි රවී කරුණානායක, දයා ගමගේ, ජෝන් අමරතුංග අමාත්‍යවරුන්ටද ජනතාවගේ විරෝධය එල්ල විය.

https://www.facebook.com/112035193550571/videos/786106135143756/

Related posts

ටෝකන් එකට එන්නත දෙන්න හැදු නගරාධිපති සමන්ලාල්ගෙන් ‘දැන් සැපද?’ ඇසූ අයෙක් අත්අඩංගුවට

colombotoday

ඩෙන්මාර්ක් වීසා අයදුම්පතේ උපන් රට තෝරන ලයිස්තුවට “දෙමළ ඊළම“ ඇතුළත් කරයි !

colombotoday

නිරෝධායනයට පිරිසක් රැගත් බසයක් අනතුරකට ලක්වෙයි

colombotoday

කොටි වළ දැමූ රත්‍රං හා ආයුධ සෙවූ 4ක් අත්අඩංගුවට..

Admin

අභිත රණවිරුවෙක් කට උත්තර දෙන්න එයි.. ජනපතිට පත්තරෙන් බලාගන්නැයි කියා එයි

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday