Colombo Today Local News

ඉන්දන මිල යලි ඉහලට – බස් ගාස්තු ඉහල දැමීමටත් අනුමැතිය

අද (24) පෙ.ව.03.00 සිට ඉන්ධන මිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල සහ අනෙකුත් සාධක සලකා බලා ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල ඉහල දැමීම සිදුකර ඇති බවයි නිවේදනයක් නිකුත්කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.

ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදා හැරීමේ වියදම් සහ බදු මුදල් මිල සංශෝධනයට ඇතුලත් කර ඇති අතර මිල සංශෝධනය සඳහා ලාභාංශ ඇතුලත් කර නොමැති බවත් එම නිවේදනයේ සඳහන්.

මෙම ඉහළ දැමීමට අනුපාතිකව බස් රථ ගමනාගමනය ඇතුලුව අනෙකුත් අත්‍යවශ්‍ය සේවා වල මිල ගණන් වෙනස් කිරීම සඳහාද අනුමැතිය හිමිවෙනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

වැඩි වන ඉන්ධන මිල ගණන පහත වගුවේ සඳහන් කර ඇත.

Related posts

අගමැති ඉවත් වෙන්නෑ.. නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියටම යනවා – ලාල් විජේනායක

colombotoday

කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ඉඩම් පනත් සංශෝධනයට උපදෙස්

Admin

STF උප පොලිස් පරීක්ෂකවරයෙක් CID අත්අඩංගුවට

colombotoday

හෙද වෘත්තීය සමිති වර්ජනයක

colombotoday

ගාලු පාරෙන් කොටසක් ගිලාබසී

Admin

පාස්කු ප්‍රහාරයෙන් මුස්ලිම් ව්‍යාපාරවලටත් බරපතලයි !!

colombotoday