Colombo Today Local News

ඉන්දන මිල යලි ඉහලට – බස් ගාස්තු ඉහල දැමීමටත් අනුමැතිය

අද (24) පෙ.ව.03.00 සිට ඉන්ධන මිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල සහ අනෙකුත් සාධක සලකා බලා ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල ඉහල දැමීම සිදුකර ඇති බවයි නිවේදනයක් නිකුත්කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.

ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදා හැරීමේ වියදම් සහ බදු මුදල් මිල සංශෝධනයට ඇතුලත් කර ඇති අතර මිල සංශෝධනය සඳහා ලාභාංශ ඇතුලත් කර නොමැති බවත් එම නිවේදනයේ සඳහන්.

මෙම ඉහළ දැමීමට අනුපාතිකව බස් රථ ගමනාගමනය ඇතුලුව අනෙකුත් අත්‍යවශ්‍ය සේවා වල මිල ගණන් වෙනස් කිරීම සඳහාද අනුමැතිය හිමිවෙනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

වැඩි වන ඉන්ධන මිල ගණන පහත වගුවේ සඳහන් කර ඇත.

Related posts

ධම්මපාල නාහිමි රාමඤ්ඤ නිකායේ අභිනව මහෝපාධ්‍ය පදවියට

colombotoday

අමාත්‍යාංශ 4කට වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක්

Admin

සහන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට තීරණයක් ගෙන නැහැ

colombotoday

රජයේ සියලුම රෝහල්වල හා සෞඛ්‍ය ආයතනවල ඖෂධවේදීන්ගේ සංගමය ’කළු විරෝධතා සතියක්’ අරඹයි

Admin

කූඩුවේ ඉදන් රන්ජන් කථා කරන බඩු මාට්ටු

colombotoday

මහේල සහ සංගාට නව ක‍්‍රීඩා ඇමතිගෙන් විශේෂ ආරාධනයක්

colombotoday