Business

IOC පෙට්‍රල් ලීටරයක් රු.20කින් ඩීසල් රු.15කින් මිල ඉහළට

ලංකා අයි.ඕ.සී සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.

ඊයේ (25) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ නංවා ඇත.

ඒ අනුව එම සමාගම පවසන්නේ, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා ඇති බවය.

එමෙන්ම ඩීසල් ලීටරයක් 15කින් ඉහළ නංවා ඇති බව එම සමාගම සඳහන් කරයි.

ලංකා අයි.ඕ.සී සමාගම විසින් පසුගිය 06 වනදා ද ඉන්ධන මිලගණන් ඉහළ දැමූ අතර මෙම මාසය තුළ දෙවරක් ඔවුන් විසින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

Related posts

හෙට්ටිවීදියේ රත්තරන් පවුමක් රුපියල් 5000 කින් ඉහළට

colombotoday

තවත් බිලියන 400ක ණයක් ගන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය

colombotoday

2015දී රජය 7ත් වතාවක් ණය අරන්.. මහ බැංකුවට බිලියන 32ක් පාඩුයි !

colombotoday

ද ෆිනෑන්ස් සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවතට

colombotoday

ඩොලරය රුපියල් 230 සීමාවේ

colombotoday

Food goes digital: Online grocery shopping becomes popular

colombotoday