Colombo Today Local News

ජනපති-ෆොන්සේකා “අලි හබය“ තව දුර යයි… ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්

මාස තුනක් ඇතුළත සිංහරාජ රක්ෂිතයේ වෙසෙන අලි දෙදෙනා කොටු කර තැබීමට ඉඩමක් ලබා නොදුනහොත් සිය ධූරවලින් ඉවත් වන බව වන ජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ වන ජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසා සිටියි.

රක්වාන රජවත්ත ප්‍රදේශයේ දී අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ගම්වාසීන් හමුවී මේ බව ප්‍රකාශ කළ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉඩමක් ලබා දෙන බවට වූ පොරොන්දුව කඩිනමින් ඉටු කරන ලෙසද දන්වා සිටියහ.

සිංහරාජයේ අලින් දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම ජනාධිපතිවරයාගේ නියෝගයෙන් නතර කිරීම සම්බන්ධයෙන් ඇමති ෆොන්සේකා අප‍්‍රසාදයද පල කර ඇත.

Related posts

එද බුදු හාමුදුරුවන්ට ගල් පෙරළුවා වගේ අද සිංහලේ ඇති පිරිසිදු, බුද්ධිමත්, මට මඩ ගහනවා – සුජීව

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට දිවයිනට

colombotoday

අගරදගුරුගේ ප්‍රකාශයට ඇමති මංගල කිපෙන්නේ තමන් හැදු සමලිංගික පනත විසිකල නිසා..

colombotoday

ස්විස් කෝලම පත්තුවෙයි. තානාපති කාර්යාලයේ සේවිකාව අත්අඩංගුවට

colombotoday

අරගල භූමියේ ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බවට නීතිපතිගෙන් ප්‍රතිඥා

colombotoday

මහර බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ රැඳවියකු තාප්පයෙන් වැටී මරුට

colombotoday