Colombo Today Local News

ජනපති-ෆොන්සේකා “අලි හබය“ තව දුර යයි… ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්

මාස තුනක් ඇතුළත සිංහරාජ රක්ෂිතයේ වෙසෙන අලි දෙදෙනා කොටු කර තැබීමට ඉඩමක් ලබා නොදුනහොත් සිය ධූරවලින් ඉවත් වන බව වන ජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ වන ජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසා සිටියි.

රක්වාන රජවත්ත ප්‍රදේශයේ දී අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ගම්වාසීන් හමුවී මේ බව ප්‍රකාශ කළ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉඩමක් ලබා දෙන බවට වූ පොරොන්දුව කඩිනමින් ඉටු කරන ලෙසද දන්වා සිටියහ.

සිංහරාජයේ අලින් දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම ජනාධිපතිවරයාගේ නියෝගයෙන් නතර කිරීම සම්බන්ධයෙන් ඇමති ෆොන්සේකා අප‍්‍රසාදයද පල කර ඇත.

Related posts

රනිල් සමග වැඩ කරන්න බැරිනම් ජනපති ඉල්ලා අස්විය යුතුයි…

colombotoday

මීළග මෙහෙයුමට ගෝඨාභය සූදානම්… ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගනී ??

colombotoday

ජවිපෙ ලාල් කාන්තගේ මැණීයන්ගේ පාංශුකූලයට ඥාණසාර හිමි වැඩම කරති

colombotoday

ජාතියට අහිමිවූ බෙල්ලන්විල නාහිමියන් ගැන ඔබ නොදත් කතාව

colombotoday

කොමිසමේ වාර්තාවෙන් පසුව පාස්කු ප්‍රහාරයට සම්බන්ද පුද්ගලයන්ට නඩු පැවරීමට තීරණයක්

colombotoday

Video: ඇමති මංගල විකාශය තහනම් කල රාජ්‍ය වෙසක් මහෝත්සවයේ බුද්ධ පුජාව මෙන්න

colombotoday