Colombo Today Local NewsWorld

පෘථිවියේ වේලාව වෙනස් වේ

ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතී.

ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ ගොස් එමගින් පෘථිවියේ වේලාව වෙනස් කරන බව වාර්තා වෙයි.

මේ අනුව විද්‍යාඥයින් දැනටමත් පුරෝකථනය කරන්නේ තවත් වසර කිහිපයකින් පෘථිවියේ කාලය දිනකට තත්ත්පරය බැගින් අඩු වන බවය.

එය තත්ත්පරයක සුළු කාලයක් පමණක් වුවත් පරිගණක භාවිතයේදී වැඩි බලපෑමක් එල්ල වනු ඇති බවද ඔවුන්ගේ මතයය

Related posts

ත්‍රස්ත පනත වෙනස් කරන්න පත්කල කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට

Admin

යුද හමුදා ඇඳුම් සහ පුපුරණ ද්‍රව්‍ය සමඟ පින්තාරු බාස් අත්අඩංගුවට

Admin

ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන්නා බොරුනම් නඩු දමනු

Admin

ක්ලේමෝ බෝම්බයක් සමග කොටි කතක් පරන්තන්හිදී අල්ලයි

colombotoday

ගාල්ලේ පෝර්ට් සිටිය හදන්න ඉඩ දෙන්නේ නෑ

Admin

අසාද් සාලිගේ ජාතිවාදී කියුම් කෙරුම් ගැන පොලීස් පරීක්ෂණයක් !

colombotoday