Colombo Today Local Newsfeatured

සංචරණ සීමා ඉවත් කලත් සදුදා සිට හැමෝටම ඇවිදින්න බෑ | එලි බහින්න පෙර හැදුනුම්පත් අංකය බලන්න.

හෙට(17) අලුයම සිට සංචරණ සීමා ඉවත් වුවද රාජකාරී කටයුතුවලට හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවෙස්වලින් පිටවීමට හැකියාව ඇත්තේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකයට අනුව බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

හැඳුනුම්පත් අංක ක්‍රමය අනුව නිවසෙන් පිටවීමට අවස්ථාව හිමිවන්නේ නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත ගමන් කිරීම සඳහා පමණකි.

Related posts

නිරිතදිග මෝසම් සක්‍රීය වෙයි…. සුළං තත්වයේ වැඩිවීම තවදුරටත්

colombotoday

බූස්ස බන්ධනාගාර රැඳවියකුගේ ඇඳ ඇතිරිල්ලෙන් මත්පෙති මතු වෙයි

colombotoday

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට තවත් නියෝගයක් : අද පස්වරු 6.00 ට වාර්තා කරන්න

colombotoday

09 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය අද ඇරඹේ

colombotoday

කරන්නාගොඩට එරෙහි තහනම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ බරපතල කනස්සල්ල විදේශ අමාත්‍යංශය අමෙරිකාවට කියයි

Admin

වඳ වූ බවට පරිසරවේදීන් සිතා සිටි ශ්‍රී ලංකාවේ කළු කොටියා යළි මතුවෙයි.

colombotoday