Colombo Today Local News

ලක්ෂ 850ක් වටිනා මෙට්‍රික් ටොන් 250ක රට ඉදි තොගය මුස්ලිම් දේවස්ථාන වෙත බෙදාහරී

ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීම මත රුපියල් කෝට් 8.5 ක වියදමින්, ගෙන්වනු ලැබූ මෙට්ට්‍රික් ටොන් 250ක, රට ඉදි තොගය කොළඹ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන වෙනුවෙන් බෙදා දීමේ කටයුතු අද (23)පස්වරුවේදී සිදු විය.

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබධ අමාත්‍ය එම්. එච්. අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් සතොස තොග ගබඩා සංකීර්ණයේදී එය සිදු කෙරුණි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය එම්. එච්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හා මුස්ලිම් ආගමික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් එක් වූහ.

Related posts

මහ බැංකුව තියෙන්නේ මූල්‍ය ආයතනයක් කඩා වැටුනම කඩා වැටුනෝ කියල බදාගන්න නොවෙයි..

colombotoday

පානදුරේදී හෙරොයින් ග්‍රෑම් 422ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අල්ලයි

colombotoday

“බඩුත් එක්ක හොරු අහුවෙලා…” රහීම් රජයට කළ කෝටි 20ක පාඩුවක් ගැන හෙළිදරව්වක්

Admin

පීකොක්‌මැදුරේ වැලි යට මහින්දගේ සල්ලි තියෙනවනම් ඕනි කෙනෙක් ඇවිත් ගන්න – ඒ.එස්‌.පී. ලියනගේ

colombotoday

කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා පෙරටුගාමීන් උද්ඝෝෂණයේ

colombotoday

විදුලිබල, ඛනිජතෙල් ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

Admin