Colombo Today Local News

කොවිඩ් එන්නත 217 වරක් ගත් පුද්ගලයෙක්

වෛද්‍ය උපදෙස් නොතකා ජර්මනියේ 62 හැවිරිදි පුද්ගලයෙක් කොවිඩ් එන්නත 217 වරක් එන්නත් කරගෙන ඇති බව වෛද්‍යවරු පවසති.

මාස 29ක් ඇතුළත එන්නත් කර ඇති අතර ඒ එම මාත්‍රා පුද්ගලිකව මිලදී ගෙන බවයි වාර්ථා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කළ විශේෂඥයින් පැවසුවේ එම පුද්ගලයාට එසේ මාත්‍රා විශාල ගණනක් ලබා ගත්තද ඉන් මෙතෙක් ඔහුට අතුරු ආබාධ ඇතිවී නොමැති බව වාර්තා වෙයි.

Related posts

කන්න නැති රටවල් අතර ලංකාව හය වෙනි ස්ථානයට

Admin

කඩා ඉවත්කල පැල්පතක හෙරොයින් කිලෝවක්

colombotoday

ව්‍යවස්ථා සංශෝධනයට, උතුරේ ඉඩම් නිදහස් කිරීම රනිල් එකගවුණා – TNA මන්ත්‍රී සිද්ධාර්ථන් කියයි

colombotoday

තිහගොඩදී පාසැල් සිසුවෙකුට වෙඩි තැබූ SI බන්ධනාගාරයට!

Admin

කොටවෙහෙරේ කැළෑවක අභිරහස් මළ සිරුරක්

colombotoday

මානික්කමඩු විහාරයට මුස්ලිම් විරෝධයක්.. හොර බලපත්‍ර හදා විහාර භූමියේ අයිතිය ඉල්ලයි

colombotoday