Colombo Today Local Newsfeatured

පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ ඉහල නිලධාරියෙකුගෙන් සේවිකාවකට ලිංගික අතවර | කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි

පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ ඉහල නිලධාරියෙකු විසින් තම කාර්යාලයේ සේවයේ නියුතු සේවිකාවකට ලිංගික අතවර කර ඇති බව වාර්තා වෙනවා.

මේ සිදුවීම පිළිබඳව එම අධිකාරියේ වගකිවයුතු නිලධාරියෙකු විසින් කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර මේ සිදුවීම පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න…

Related posts

සෞඛ්‍ය අංශයේ මේවන විට බරපතල වංචා සිදුව ඇතැයි ප‍්‍රකාශ කිරීම සම්බන්ධව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සීඅයිඞී කැඳවයි

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 816 ක්

colombotoday

බෝවෙන රෝගයක්‌ වගේ පිළිකා පැතිරෙනවා… හේතුව මෙන්න!

colombotoday

ඉන්දු සයුරේ “ස්වර්ණ නැව්තොට” චීනයට භාරයි.. ගිවිසුම අත්සන් තැබේ !

colombotoday

මන්නාරම-තාරාපුරම් ගම්මානය විවෘත කරයි

colombotoday

කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අත්හිටුවයි

colombotoday