Colombo Today Local News

නව ව්‍යවස්ථාව අවසන් අදියරේ… කෙටුම්පත ළගදීම පාර්ලිමේන්තුවට… තීරණාත්මක සාකච්ඡාවක් මේ සතියේ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අවසන් වාර්තාව හා නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මේ 24 වනදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානීත්වයෙන් රැස්වන බව එම කමිටු ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පතී වික්‍රමරත්න මහතා පවසයි.

අතුරු වාර්තාව හා අනුකමිටු වාර්තා 06 ක් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අතර ඒවා විවාද කර අවසන් බවද මන්ත්‍රීවරයා කීවේය. දැන් පවතින්නේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම බවත් ඊට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතද ඇතුළත් කළ යුතු බවත් ජම්පති වික්‍රමරත්න සඳහන් කරයි.

ඒ අනුව එම කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව රැස්වීමට නියමිතය.

Related posts

එක දිගට දින 28ක් ආසාදිතයෝ වාර්තා නොවුනොත් පාටි දාන්න අවස්ථාව දෙන්නම්

colombotoday

කන්න බැරි හාල් ඇටයක්වත් පිටරටින් ගෙන්නේ නෑ

Admin

STF අත්අඩංගුවට ගත් විෂ යෙදු කසළ තේ, ජාවාරම් කරුටම දීලා. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගෙන් කැකිල්ලේ තීන්දුවක්

colombotoday

බැසිල් රාජපක්ෂ ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවෙයි

colombotoday

පාසල්, පන්සල් අසලම අරක්කු විකිණීමට රවීගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

ස්ථාන කිහිපයකටම තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

colombotoday