Colombo Today Local News

උතුරු නැගෙනහිර චීන නිවාස ව්‍යාපෘතිය ඉන්දීය විරෝධයෙන් නවතී

චීන ආයෝජනයෙන් උතුරු නැගෙනහිර පළාත්වල නිවාස 4000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව ඇත.

මෙයට හේතු වී තිබෙන්නේ චීන ආයෝජනයෙන් එම නිවාස ව්‍යපෘතිය ඉදිකිරීමට ඉන්දීය රජය විරෝධය පලකර තිබීමයි.

මේ නිසා එම නිවාස ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

Related posts

මැතිවරණ නීති කඩන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි නීති

colombotoday

මෙරට පවුල් ලක්ෂයක් දිනපතා කුස ගින්නේ

colombotoday

සංවිධානය කළ උත්සව-චාරිකා නවත්වන්න – යුද හමුදාපති

colombotoday

හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාවේ අයවැය පරාදයි

colombotoday

විශ්ව විද්‍යාල පතිපාදන කොමිසම යළි කෝප් කමිටුව හමුවට කැදවයි

colombotoday

අත්තනගල්ල ප්‍රා. සභාවෙන් මිනී පෙට්ටි. ආදාහනයත් නොමිලේ

colombotoday