World

ප්‍රංශ යුධ නෞකාවක කොරෝනා ආසාදිතයින් දහසකකට වැඩි පිරිසක්

ප්‍රංශයට අයත් චාල්ස් -ඩී-ගෝල් ගුවන් යානා හාරක නෞකාවෙ නැවියන් දහසකට වැඩි සංඛ්‍යාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්ථා වී ඇත.

නෞකාවේ සිටින 2300කගෙන් නැවියන් 1081 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත.

ඒ අතර තවත් 300කගේ පරීක්ෂණ වාර්ථා ලැබීමට නියමිතව ඇත.

අසාදිතයන් 24 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර එක් අයෙක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මෙම නෞකාවේ ඇති වී තිබෙන්නේ ඇමරිකාවේ තියඩෝර් රූස්වෙල්ට් නෞකාවට සමාන තත්වයක් බව ප්‍රංශ මාධ්‍ය චෝදනා කරයි

Related posts

නබි තුමාට අවමන් කළා යැයි උද්ඝෝෂණය කල මුස්ලිම් ජාතිකයන්ට පන්න පන්නා පහර දෙති. දෙදෙනෙක් මරුට

colombotoday

කොවිඩ් ප්‍රභේදවලට ග්‍රීක අකුරුවලින් අලුත් නම්

colombotoday

බ්‍රිතාන්‍යයේ යෝර්ක් ප්‍රදේශයට දරුණු ගංවතුර තත්වයක්

colombotoday

තලෙයිබාන් ත්‍රස්තවාදීන් සමග යුද ගැටුමේදී සිවිල් පුද්ගලයන් 900ක් අතුරුදන්

colombotoday

ඇමරිකානු විරෝදී, උතුරු කොරියාවේ යුද ශක්තිය ලෝකෙටම පෙන්නයි – නවීන මිසයිලත් ඒ අතර

colombotoday

මුස්ලිම් පල්ලි පරිපාලනය රජයෙන්. විශ්වවිද්‍යාලවල යාච්ඤා කිරීම තහනම්. දරුවන්ට නිවාස අධ්‍යාපනය තහනම්. | රැඩිකල් විරෝධී පනත ප්‍රංශ සෙනෙට් සභාවෙන් සම්මතයි.

colombotoday