Colombo Today Local News

ජනපතිගේ ජාතිය ඇමතීම මඩේ එරිච්ච මිනිහගේ දැඟලිල්ල වගේ | චම්පික රණවකගෙන් ප්‍රහාරයක්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ජාතිය අමතා සිදුකල ප්‍රකාශය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවකගේ දැඩි විවේචනයට ලක් විය.

ඉතිහාසයේ ප්‍රථමවතාවට ශ්‍රී ලංකාව බංකලොත් වී ඇති බවත් “ජනපතිගේ ජාතිය ඇමතීම මඩේ එරිච්ච මිනිහගේ දැඟලිල්ල වගේ” බවත් චම්පික රණවක මන්ත්‍රීවරයා අද (27) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙහිදී චම්පික රණවක දැක්වූ අදහස්….

ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකල ප්‍රකාශය

Related posts

ඉරාජ් වීරරත්නට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධූරයක්.

colombotoday

මාර්ගගත (Online) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කෙරේ…

Admin

අධිකරණයට අපහාස කලා යැයි සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක්

colombotoday

සියලු සිසුන් පාසැල් වෙත කැඳවන්නැයි චක්‍රලේඛයක්

colombotoday

පාස්කු ඉරිදා ටාජ් බෝම්බකරුගේ හැඳුනුම්පත් අංකය අතුරුදහන්?

Admin

සූර් වෙලා පුද්ගලයෙකුට පහර දුන් කොස්තාපල්වරු තිදෙනෙක් අත්අඩංගුවට

Admin