Category : World

World

ටාටා සමූහයේ හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි රිය අනතුරකින් ජීවිතක්ෂයට

colombotoday
ටාටා සමූහයේ හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඔහු මෝටර් රථයකින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර් දිස්ත්‍රික්කය හරහා මුම්බායි...
World

පිහි ඇනුමකින් 10ක් මරුට -15ක් රෝහලේ

colombotoday
කැනඩාවේ සස්කැච්වන් හි පිහි ඇනුම්වලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. තවත් 15 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි...

ඉරාකයේ විරෝධතාකරුවන් ජනපති මන්දිරයට කඩා වැද පිහිනුම් තටාකයේ දිය කෙළි…

colombotoday
ඉරාකයේ විරෝධතාකරුවන් පිරිසක් එරට ජනාධිපති මන්දිරයේ ආරක්ෂක දොරගුළු බිඳ දමමින් එයට ඇතුළු වී, එහි ඇති සුවිසල් නාන තටාකයේ පිහිනමින් ප්‍රීති වී ඇති බව විදෙස් මාධ්‍ය...

සුමාත්‍රා දූපතට රික්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබල භූ කම්පනයක්

colombotoday
ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතට රික්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් හටගෙන ඇත. ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා හී සිබෙරූට් දූපතේ පැඩැං නගරයට මෙම භූ...

ක්වොන්ටම් පරිගණක තාක්ෂණය හදුන්වා දීමට ඉන්දියාව සැලසුම් කරයි

colombotoday
ලොව වේගවත්ම සංනිවේදන තාක්ෂණය සහිත ක්වොන්ටම් පරිගණක තාක්ෂණය හදුන්වාදීමට ඉන්දීය ජාතික පර්යේෂණ ආයතනය සැලසුම් කර ඇත. වසර දෙකක පර්යේෂණ වලින් පසු මේ බව පළමු වරට...

අතුරුදහන්ව සිටි මාධ්‍යවේදිනියගේ මළ සිරුර ඇළකින් හමුවෙයි

colombotoday
අතුරුදහන්ව සිටි මෙක්සිකානු මාධ්‍යවේදිනියගේ මළ සිරුර ඇළක තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවන් විදුලි නිවේදිකාවක් වන Candida Cristal Vazquez පසුගිය ජූලි මාසයේ...

තායිවානය අය වැයෙන් ආරක්ෂක වියදම් 14%කින් ඉහළ දමයි

colombotoday
තායිවානය, 2023 වසර සඳහා වන අය වැයෙන් ආරක්ෂක වියදම් සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 19.4 ක වාර්තාගත මුදලක් වෙන් කර තිබේ. එය පෙර වසරවල ආරක්ෂක වියදම්වලට...

හිටපු ජපන් අගමැතිට ආරක්ෂාව දෙන්න බැරි උණු ජපන් පොලිස් ප්‍රධානි ගෙදර යයි

colombotoday
හිටපු ජපන් අගමැතිවරයා ට නිසි ආරක්ෂාවක් සැපයීමට අපොහොසත්වීම පිළිබඳව වගකීම භාරගනිමින් එරට ජාතික පොලිස් ඒජන්සියේ ප්‍රධානී ඉතාරු නකමුරා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති...

තායිලන්ත අගමැති චාන්-ඕ-චාගේ ධුරය අත්හිටුවයි

colombotoday
තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුර කාලය අත්හිටුවීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අද (24)දින තීරණය කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අග්‍රාමාත්‍යවරයාගේ ධුර කාලය මෙසේ අත්හිටු වූයේ ධුර...