Colombo Today Local News

ඉන්ධන මිල සූත්‍රය හොඳ දෙයක් නව ඇමති කියයි

ඉන්ධන අලෙවිය සඳහා මිල සූත්‍රයක් පැවතීම හොඳ දෙයක් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කරයි.

එය සංශෝධනය විය යුතුද නැද්ද යන්න ඉදිරියේදී සලකා බලන බවත් හෙතෙම කියා සිටියේ සිය අමාත්‍යංශයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

මිල සූත්‍රය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවද පැවසූ ඔහු සැම විටම මිල අඩු කිරීමට රජය උත්සාහ කරන බවද හෙතෙම එහිදී කියා සිටියේය.

“ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමේ අවශ්‍යතාවක් පැන නැගලා නෑ. අපි බලනවා මොකක්ද වෙන්න ඕන කියලා. ඉන්ධන මිල සූත්‍රයක් තිබෙන එක හොඳයි. ඒක සංශෝධනය කරන්න ඕනද කියලා බලනවා. අපි අලුත් විදිහට හිතනවා. අපි ඉන්ධන මිල අඩු කරන්න තමයි හදන්නේ”

Related posts

දෙමළ සන්ධානය මානව හිමිකම් කවුන්සිලයට යලිත් කේලාම් කියයි

colombotoday

අද මධ්‍යම රාත්‍රීයේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

colombotoday

ඇමතිලාට නිල නිවාස නෑ

Admin

“සන්සුන්ව කටයුතු කරන්න” – හිටපු ජනපති ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

සහරාන්ට කඬේ ගිය ටියුෂන් සර් රිමාන්ඩ්… ශිෂ්‍යාවන් වැසිකිළි යන විටත් වීඩියෝ කරලා

colombotoday

රත්මලානේ බේකිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක 50කට කෙරෝනා

colombotoday