World යුක්‍රේනයට නව හමුදාපතිවරයෙක්Admin9 February 20249 February 2024 by Admin9 February 20249 February 20240 යුක්‍රේනයේ නව හමුදාපතිවරයා ලෙස කර්නල් ජෙනරාල් Oleksandr Syrskyi ව පත්කර තිබේ. ඔහු 2019 වසරේ සිට යුක්‍රේනයේ පාබල හමුදා බලඇණි සඳහා නායකත්වය සැපයීය. රුසියා – යුක්‍රේන... Read more
Colombo Today Sports NewsWorld ජස්ප්‍රිට් බුම්‍රාගේ ලෝක වාර්තාවAdmin7 February 20247 February 2024 by Admin7 February 20247 February 20240 සුපිරි ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්‍රා සුවිශේෂ ක්‍රිකට් ලෝක වාර්තාවක් තබා තිබේ. ක්‍රිකට් දිවියේ කුමන හෝ අවස්ථාවක දී ටෙස්ට්, එක්දින සහ 20යි 20 අකෘති... Read more
World පාකිස්තානයේ බොම්බ පිපිරීම්Admin7 February 20247 February 2024 by Admin7 February 20247 February 20240 පාකිස්තානයේ බෝම්බ පිපිරීම් දෙකකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 20ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ හි මෙම පිපිරීම් සිදුව ඇති බවත්... Read more
World ජීවයට සුදුසු තවත් ලොවක්Admin5 February 20245 February 2024 by Admin5 February 20245 February 20240 අමෙරිකාවේ නාසා ආයතනය විසින් ජීවයේ පැවැත්මට හිතකර පරිසරයක් සහිත නව ග්‍රහලෝකයක් “super-Earth” පිළිබඳව සිදුකරන ලද පර්යේෂණ වාර්තා එළිදක්වා තිබේ. මෙම නව ග්‍රහලෝකය පෘථිවියට ආලෝක වර්ෂ... Read more
World පාකිස්තාන ගුවන් සේවය විකිනීමට සූදානමක්Admin2 February 20242 February 2024 by Admin2 February 20242 February 20240 පාකිස්තානයේ ජාතික ගුවන්සේවය වන පාකිස්තාන ජාත්‍යන්තර ගුවන්සේවය විකුණා දැමීමට එරට පාලනය කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය ජූනි මාසයේදී එරට බලධාරීන් ආර්ථික... Read more
World ලෝක බලවතා පලිගැනීමේ සැලසුමකAdmin2 February 20242 February 2024 by Admin2 February 20242 February 20240 සිරියාවේ සහ ඉරාකයේ පිහිටා ඇති ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් සඳහා අමෙරිකානු බලධාරීන්ගේ අනුමැතිය හිමිවී තිබේ. ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල... Read more
World මැලේසියාවේ 17 වන රජු දිවුරුම්දෙයි.Admin31 January 202431 January 2024 by Admin31 January 202431 January 20240 ජොහෝර්හි පාලක සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් (Sultan Ibrahim Sultan Iskandar) මැලේසියාවේ නව රජු ලෙස දිවුරුම් දී තිබේ. රාජ්‍යත්වයට පත් වීමට අදාළ උත්සවය අද (31) පවත්වා ඇති... Read more
Colombo Today Local NewsWorld ඉම්රාන් ඛාන්ගේ නැවත අලුත් වූ සිර දඩුවමAdmin31 January 202431 January 2024 by Admin31 January 202431 January 20240 පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සහ මේ බිරිඳට එරට අධිකරණයෙන් නැවතත් වසර 14ක සිර දඬුවම් යළි නියම කර ඇත. මෙලෙස වසර දාහතරක සිර දඬුවම් යලි... Read more
World දස වසරකට සිරගෙට නියම වූ ඉම්රාන් ඛාන්Admin30 January 202430 January 2024 by Admin30 January 202430 January 20240 පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත වසර 10ක සිරදඬුවමක් දී තිබේ. 2022 වසරේ දී දූෂණ චෝදනාවකට වැරදිකරු වූ ඉම්රාන් ඛාන් මේ... Read more
World සිවුවැනි වරටත් අලුත් වූ TOYOTA සමාගමේ වාර්තාවAdmin30 January 202430 January 2024 by Admin30 January 202430 January 20240 අඛනණ්ඩව සිව් වන වරටත් ටොයොටා සමාගම ලොව වැඩිම වාහන ගනනක් අලෙවිකල සමාගම බවට පත්ව සිටී. එලෙස පත්වී සිටින්නේ වාර්තා වී ඇති ආකාරයට සමාගම පසුගිය වසරේදී... Read more