World ට්විටර් CEO තනතුර ගන්න මෝඩ අයෙක් හමුවෙනතුරු මස්ක් බලා සිටීAdmin21 December 202221 December 2022 by Admin21 December 202221 December 20220 ට්විටර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි “තනතුර භාරගැනීමට තරම් මෝඩ අයෙක්” හමුවූ පසු තමා එම තනතුරෙන් ඉවත් වන බව ඉලොන් මස්ක් පවසයි. ලොව දෙවැනි ධනවත්ම පුද්ගලයා... Read more
World උතුරු කැලිෆෝනියාවේ භූකම්පනයක් – 12ක් මරුටAdmin21 December 202221 December 2022 by Admin21 December 202221 December 20220 උතුරු කැලිෆෝනියාවේ රික්ටර් මාපක 6.4ක භූකම්පනයක් හටගෙන තිබේ. අද (21) අලුයම භූකම්පනය හට ගෙන ඇති අතර, එයින් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් 12දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස්... Read more
World දලදඬු ෂරියා නීතිය ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම් කරයිAdmin21 December 202221 December 2022 by Admin21 December 202221 December 20220 ඇෆ්ගන් කාන්තා විශ්ව විද්‍යාල වසා දමා, ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද තහනම් කිරීමට එරට තලේබාන් පාලකයෝ තීරණය කළහ. කාන්තා විශ්ව විද්‍යාල වසා දමන බවත්,... Read more
World ඇපල් සමාගමට යුරෝ මිලියනයක දඩයක්Admin20 December 202220 December 2022 by Admin20 December 202220 December 20220 ප්‍රංශයේ පැරිස් හි අධිකරණයක් මගින් ඇපල් සමාගමට යුරෝ මිලියනයක දඩයක් නියමකර තිබේ. ඒ ඇපල් සමාගමේ App Storeහි සේවා ලබාගැනීම සඳහා ප්‍රංශ ඇප් නිර්මාණකරුවන්ට දැඩි වාණිජ... Read more
World චීනයේ ලොක්ඩවුන් ඉවත් කිරීමෙන් කොවිඩ් රෝගීන් වැඩිවෙලාAdmin20 December 202220 December 2022 by Admin20 December 202220 December 20220 චීනයේ පනවා තිබූ කොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසු එරටින් වාර්තා වන කොවිඩ් රෝගීන් ගණන සහ කොවිඩ් මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව විදෙස්... Read more
World තායිලන්ත රාජකීය නාවික හමුදාවේ නෞකාවක් අනතුරකAdmin19 December 202219 December 2022 by Admin19 December 202219 December 20220 තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් නෞකාවක් අනතුරට පත්වීමෙන් නාවික භටයෝ 33 දෙනෙක් අතුරුදන් වූහ. අතුරුදන් වුණු පිරිස සොයා මෙහෙයුම් ආරම්භ කළ බව නාවික හමුදාව පවසයි.... Read more
World මැලේසියාවේ නායයාමකින් 21 මරුටAdmin17 December 202217 December 2022 by Admin17 December 202217 December 20220 මැලේසියාවේ, සෙලන්ගෝර් ප්‍රාන්තයේ සිදු වූ නායයාමකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබේ. තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය පිරිස අතර ළමුන් 05... Read more
World ණය අර්බුදය ගැන කතා කරන්න චීනය කැමැත්ත පළ කරයිAdmin17 December 202217 December 2022 by Admin17 December 202217 December 20220 ලෝකයේ විශාලතම ද්වි පාර්ශ්වික ණය හිමියා ලෙස ගෝලීය ප්‍රජාව මුහුණ දී සිටින ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වට මේස සාකච්ඡාවකට පැමිණීමට චීනය කැමැත්ත පළ කළ... Read more
World අනුමත නොකල ඖෂධ දී ඊජිප්තුවේ ළමුන් මිය යයිAdmin16 December 202216 December 2022 by Admin16 December 202216 December 20220 අනුමත නොකරන ලද ප්‍රතිජීවක ඖෂධ ලබා දීමෙන් ළමුන් කිහිප දෙනෙකු මිය ගිය බවට ඊජිප්තුවෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රෝහල් වෛද්‍යවරුන් විසින් අනුමත... Read more
World නත්තලට සටන් විරාම නැහැ.. යුක්‍රේනයේ සාම යෝජනාව රුසියාවෙන් ප්‍රතික්ෂේප කරයිAdmin15 December 202215 December 2022 by Admin15 December 202215 December 20220 යුක්‍රේනය ගෙන ආ සාම යෝජනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එමෙන්ම නත්තල් සමයේ සටන් විරාමයක් නොමැති බවද රුසියාව පවසා තිබෙන බවයි... Read more