World භූ කම්පනය මැද සුන්බුන්වලට යට වූ මවක් දරුවෙකුට උපත දී මිය යයිAdmin8 February 20238 February 2023 by Admin8 February 20238 February 20230 භූමි කම්පාවෙන් බිමට සමතලා වූ නිවසක සුන්බුන් අතරින්, පණ පිටින් සිටි අලුත උපන් බිලිඳියක සොයා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වී තිබේ. බිලිඳියක උපත... Read more
World තුර්කි භූ කම්පන වලින් මියගිය පිරිස 8000 ක් දක්වා ඉහළටAdmin8 February 20238 February 2023 by Admin8 February 20238 February 20230 තුර්කි භූ කම්පනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 8000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව තවත් 40,000 ක් පමණ තුවාල ලබා තිබේ. සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදා... Read more
World තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්Admin6 February 20236 February 2023 by Admin6 February 20236 February 20230 තුර්කිය හා සිරියාව ආසන්නයේ මීට ටික වෙලාවකට පෙර තවත් ප්‍රබල භූ කම්පනයක් ඇතිවිය. එහි ප්‍රබලත්වය දැක්වුණේ මැග්නිට්යුඩ් ඒකක 7.5ක් ලෙසය. එම භූ කම්පනයෙන් සිදුවූ හානි... Read more
World තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්Admin6 February 20236 February 2023 by Admin6 February 20236 February 20230 සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොනදිග තුර්කියේ ගාසියන්ටෙප් ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබේ. රික්ටර් මාපක 7.8 විශාලත්වයෙන් යුත් එම භූ කම්පනය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 10... Read more
World අමෙරිකාවේ ගුවන් කලාපයට චීනයෙන් ඔත්තු බලන බැලුනයක්Admin3 February 20233 February 2023 by Admin3 February 20233 February 20230 දින කිහිපයක් පුරා අමෙරිකානු ගුවන් කලාපය තුළ පාවෙමින් තිබෙන චීනයට අයත් සැකකටයුතු ඔත්තු බැලීමේ වායු බැලූනයක් පිළිබඳ අමෙරිකානු බලධාරීන් දැඩි අවධානය යොමුකර ඇති බව ජාත්‍යන්තර... Read more
World පාරේ නැටූ යුවලකට වසර 10ක සිර දඬුවමක්Admin1 February 20231 February 2023 by Admin1 February 20231 February 20230 20 හැවිරිදි ඉරාන ජාතික යුවලකට වීදිවල නටන වීඩියෝවක් පළ කිරීමෙන් පසු වසර 10ක සිර දඬුවම් නියම වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් ටෙහෙරානයේ... Read more
World වසර 50,000 කට වරක් දැකිය හැකි වල්ගා තරුව පෘථිවිය අසලටAdmin1 February 20231 February 2023 by Admin1 February 20231 February 20230 තාරකා විද්‍යාඥයන්, ‘සී/2022ඊ3’ යනුවෙන් නම් කළ වල්ගා තරුව අද (1) සහ හෙට (2) පෘථිවිය අසලට පැමිණේ. රාත්‍රී අහස පැහැදිලි නම්, කොළ පැහැති ආලෝකයක් විහිදුවන මෙම... Read more
World න්‍යෂ්ටික අවි පාලනය ගැන ගිවිසුමක් රුසියාව උල්ලංඝණය කළ බවට අමෙරිකාවෙන් චෝදනා…Admin1 February 20231 February 2023 by Admin1 February 20231 February 20230 රුසියාව සහ අමෙරිකාව අතර ඇති න්‍යෂ්ටික අවි පාලනය පිළිබඳ ගිවිසුමක් රුසියාව උල්ලංඝණය කර ඇති බවට අමෙරිකාව චෝදනා කරයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇරඹුණු සීතල යුද්ධය... Read more
World පාපන්දු කණ්ඩායමක් රැගත් බස් රථයක් පාලමකින් පහළට පෙරළෙයිAdmin31 January 202331 January 2023 by Admin31 January 202331 January 20230 බ්‍රසීලයේ පාපන්දු කණ්ඩායමක් රැගත් බස් රථයක් පාලමකින් පහළට වැටී අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම අනතුරින් පුද්ගලින් සිව්දෙනෙකු මියගොස් තවත් 29... Read more
World පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 70 දක්වා ඉහළටAdmin31 January 202331 January 2023 by Admin31 January 202331 January 20230 පකිස්ථානයේ, පේශාවර් නගරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබේ. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 157 දෙනෙකු තුවාල ලබා ඇතැයි... Read more