Category : World

World

ජර්මනියේ දේවස්ථානයක වෙඩි තැබීමක් – 06 දෙනෙකු මරුට

Admin
ජර්මනියේ හැම්බර්ග් නගරයේ දේවස්ථානයක සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ. තවත් කිහිප දෙනෙකු වෙඩිවැදීමෙන් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ රාත්‍රියේ...
World

රුසියාවෙන් යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට මිසයිල ප්‍රහාර

Admin
රුසියාව යුක්‍රේනය හරහා උතුරේ Kharkiv සිට දකුණේ Odesa සහ බටහිරින් Zhytomyr දක්වා ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. Kharkiv සහ...
World

ඉන්දියානු සාගරයේ භූකම්පනයක්

Admin
ඉන්දියානු සාගරයේ නිකොබාර් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 5ක අගයක් ගත් භූකම්පනයක් අද (06) උදෑසන 5.07 හටගෙන තිබේ. භූමි කම්පාව හේතුවෙන් දේපළ හෝ ජීවිත...
World

කාම්බෝජ විපක්ෂ නායකවරයා වසර 27ක් නිවාස අඩස්සියට

Admin
කාම්බෝජ විපක්ෂ නායක කෙම් සෝකා වසර 27ක් නිවාස අඩස්සියේ තැබීමට එරට අධිකරණය නියම කර තිබේ. රාජ්‍ය දෝහි චෝදනා මත ඔහුට මෙම දඬුවම නියම වී ඇති...
World

G20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසිය අද ඇරඹේ…

Admin
G20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසිවාරය අද (02)දින ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී ආරම්භ වේ. එහිදී රුසියාවේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් පැනනැගී ඇති ගෝලීය ගැටලු සහ අභියෝග පිළිබඳව ප්‍රධාන...
World

දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගටෙයි – 26ක් මරුට

Admin
ග්‍රීසියේ දුම්රිය දෙකක් ඊයේ (28)රාත්‍රියේ මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් 26 දෙනකු මියගොස් තවත් 85 දෙනකු තුවාල ලබා ඇතැයි එරට බලධාරීන් ප්‍රකාශ කර තිබේ....
World

සැඟව සිටින දරුවන් 60කගේ පියෙක් ගැන සොයයි

Admin
ඕස්ට්‍රේලියාවේ ව්‍යාජ අනන්‍යතාවයන් හතරක් භාවිත කරමින් ශුක්‍රාණු පරිත්‍යාග කළ ශුක්‍රාණු දායකයකු දරුවන් 60 දෙනකුගේ පියෙක් බව අනාවරණය වී ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත. තමන්...
World

දිය යට දිගම හාදුවේ ලෝක වාර්තාව අලුත් වෙයි

Admin
ලෝකයේ පෙම්වතුන් වැලන්ටයින් දිනය මල් සහ ආදරය ප්‍රකාශ කරමින් සමරද්දී බෙත් නීල් සහ මයිල්ස් ක්ලුටියර් පෙම් යුවළ ලොව දීර්ඝතම දිය යට හාදුවට හිමි ගිනස් ලෝක...
World

තුර්කි – සිරියා භූ කම්පනයෙන් ජීවිත අහිමි වූ පිරිස 41,000 ඉක්මවයි

Admin
තුර්කි – සිරියා භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 41,000 ඉක්මවා ගොස් තිබේ. මේ වනවිට සහන කණ්ඩායම්වල අවධානය දැඩි සීත කාලගුණය මධ්‍යයේ නවාතැන් හෝ...
World

භූ කම්පනයෙන් අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයි

Admin
තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් ‍මේ වන විට පුද්ගලයින් 15,000කට අධික පිරිසක් ජිවීතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මේ අතර තුර්කියට බලපෑ භූ...