World ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්Admin4 May 20234 May 2023 by Admin4 May 20234 May 20230 ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස අජේ බන්ගා මහතාව පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ වසර 5ක ධුර... Read more
World ඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයිAdmin3 May 20233 May 2023 by Admin3 May 20233 May 20230 ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ අධ්යක්ෂවරයෙක් වන මනෝ බාලා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි ඒ මහතා මියයන විට 69 හැවිරිදි වියේ පසුවුණි. මනෝ... Read more
World ආරක්ෂාවට සිටි හමුදා සෙබළා ඇමතිට වෙඩි තියයිAdmin2 May 20232 May 2023 by Admin2 May 20232 May 20230 තමා ආරක්ෂාව සපයමින් සිටි රජයේ අමාත්‍යවරයෙක්ව වෙඩිතබා ඝාතනය කිරීමට උගන්ඩා හමුදා සෙබළෙක් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. විශ්‍රාමික හමුදා කර්නල්වරයෙක් වන නියෝජ්‍ය අමාත්‍යවරයෙක්... Read more
World ප්‍රංශයේ මැයි දින පෙළපාලි අතරතුර ගැටුම්වලින් පොලිසියේ 100කට අධික පිරිසක් තුවාල ලබයිAdmin2 May 20232 May 2023 by Admin2 May 20232 May 20230 ප්‍රංශයේ මැයි දින පෙළපාලි සඳහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගී වී සිටි අතර එහිදී විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විරෝධතා දැක්වූ විරෝධතාකරුවන් සමග ඇති වූ ගැටුම්වලින් අවම... Read more
World සර්පයන් තොගයක් රැගෙන ආ කාන්තාවක් ගුවන් තොටුපලේ දී අත්අඩංගුවටAdmin1 May 20231 May 2023 by Admin1 May 20231 May 20230 විවිධ විශේෂවලට අයත් සර්පයන් තොගයක් රහසිගතව රැගෙන ආ කාන්තාවක් චෙන්නායි ගුවන් තොටුපලේ දී රේගු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව මලයාසියාවේ ක්වාලාලම්පූර්... Read more
World යුක්රේනයේ නගර කිහිපයකටම රුසියාවෙන් දැඩි ප්‍රහාරAdmin28 April 202328 April 2023 by Admin28 April 202328 April 20230 යුක්රේනයේ ප්‍රධාන නගර කිහිපයක් ඉලක්ක කර රුසියාව විසින් ප්‍රහාර මාලාවක් එල්ලකර තිබේ. අද උදෑසන යුක්රේනයේ අගනුවර වන කියුව් සහ මධ්‍යම සහ දකුණු පළාත්වලට රොකට් කාලතුවක්කු... Read more
World දිස්ත්‍රික්ක රැසකට දැනුනු නේපාලයේ භූ කම්පන දෙකක්Admin28 April 202328 April 2023 by Admin28 April 202328 April 20230 නේපාලයේ භූ කම්පන දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රික්ටර් මාපකයේ ඒකක 4.8ක ප්‍රබලත්වයකින් යුතුව පළමු භූ කම්පනය හටගෙන ඇති බව මාධ්‍ය වාර්තා... Read more
World අමෙරිකාවේදී හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් ගැටෙයිAdmin28 April 202328 April 2023 by Admin28 April 202328 April 20230 අමෙරිකානු ගුවන් පුහුණු සැසියක් අතරතුර හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරුට ලක්ව තිබේ. ඇලස්කාවේ ගුවන් පුහුණු පථය ආශ්‍රිතව අදාළ පුහුණු සැසිය සිදුකරන අවස්ථාවේ පුහුණු නියමුවන් සමග... Read more
World පාකිස්ථානයේදී සීඝ්‍රගාමී දුම්රියක ගින්නක්Admin27 April 202327 April 2023 by Admin27 April 202327 April 20230 පාකිස්ථානයේ Khairpur හිදී සීඝ්‍රගාමී දුම්රියක හටගත් ගින්නකින් ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 7දෙනෙකු මියගොස් තිබේ. කරච්චි හි සිට ලාහෝර් දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක මෙම ගින්න... Read more
World අමෙරිකාව සහ දකුණු කොරියාව නව න්‍යෂ්ටික අවි ගිවිසුමකට අත්සන් තබයිAdmin27 April 202327 April 2023 by Admin27 April 202327 April 20230 අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙඕල් නව න්‍යෂ්ටික අවි ගිවිසුමකට අත්සන් තබා තිබේ. වසර 40කට පසු පළමු වරට අමෙරිකානු න්‍යෂ්ටික සබ්මෑරීන... Read more