Colombo Today Local NewsWorld ජපානයේත් ප්‍රබල භූ කම්පනයක්Admin4 April 20244 April 2024 by Admin4 April 20244 April 20240 ජපානයේ හොන්ෂු වෙරළ ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබේ. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ සඳහන් වී ඇත්තේ 6ක් ලෙසට ය. එම භූ කම්පනය කිලෝ මීටර් 32ක්... Read more
Colombo Today Local NewsWorld පෘථිවියේ වේලාව වෙනස් වේAdmin28 March 202428 March 2024 by Admin28 March 202428 March 20240 ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතී. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ ගොස් එමගින්... Read more
World රුසියාවෙන් එක් දිනකදී පමණක් මිසයිල ප්‍රහාර 90ක් – යුක්‍රේන ජනපතිAdmin23 March 202423 March 2024 by Admin23 March 202423 March 20240 ගතවූ දින රාත්‍රියේ රුසියාව විසින් යුක්‍රේනයට මිසයිල ප්‍රහාර 90ක් හා ඩ්‍රෝන ප්‍රහාර 60ක් පමණ එල්ල කර ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත.... Read more
World ප්‍රසංගයක් අතරතුර වෙඩි තැබීමකින් 40 දෙනෙකු මරුදකීAdmin23 March 202423 March 2024 by Admin23 March 202423 March 20240 රුසියාවේ ප්‍රසංගයක් අතරතුර තුවක්කුකරුවන් සිව්දෙනෙකු ගෙන් යුත් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් 40දෙනෙකු මියගොස් තිබේ. තුවක්කුකරුවන් සිව්දෙනෙකු එම ප්‍රහාරය සිදුකර ඇත. වෙඩිතැබීමත් සමග ප්‍රසංග ශාලාවෙන් ඉවත්... Read more
World ඔස්කා වේදිකාවේදී ජෝන් සීනා නිරුවතින්Admin11 March 202411 March 2024 by Admin11 March 202411 March 20240 ඒ ලෝකයක් බලාසිටි 96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙලේදී වේදිකාව මතදී ලෝක ප්‍රසිද්ධ රෙස්ලිං තරුවක් මෙන්ම රංගන ශිල්පියෙක් වන ජෝන් සීනා නිරුවතින් වේදිකාවේ වෙතට පැමිණීමයි.... Read more
World 69 වන ඔස්කා සම්මාන උළෙලAdmin11 March 202411 March 2024 by Admin11 March 202411 March 20240 96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වුණි. හොඳම සහාය නළුවා ලෙස Robert Downey... Read more
World මෙක්සිකෝවේ උද්ඝෝෂකයින්ගෙන් ජනපති මැදුරට හානිAdmin7 March 20247 March 2024 by Admin7 March 20247 March 20240 මෙක්සිකෝවේ උද්ඝෝෂකයින් පිරිසක් එරට ජනපති මැදුරේ ප්‍රධාන දොර, කැබ් රථයක් හප්පවා පෙරළා දමා තිබේ. 2014 වසරේදී සිසුන් 43ක් අතුරුදන් කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් එම පිරිස... Read more
Colombo Today Local NewsWorld මිත්‍යාවක් වූ මකරුන් සැබවින්ම සිටියා ද?Admin24 February 202424 February 2024 by Admin24 February 202424 February 20240 විදෙස් මාධ්‍ය පවසන්නේ වසර මිලියන 240ක් පමණ පැරණි මකරෙකු වැනි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන අවසන් කිරීමට විද්‍යාඥයන් සමත් ව ඇති බවයි. පළමුවෙන්ම මෙම ෆොසිලයේ කොටස්... Read more
World උරුම වනසන තලිබාන්වරුAdmin22 February 202422 February 2024 by Admin22 February 202422 February 20240 ඇෆ්ගනිස්තානයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භූමි ප්‍රදේශ සැලසුම් සහගතව විශාල යන්ත්‍ර භාවිත කර විනාශ කර ඇති බව පර්යේෂකයින් කණ්ඩායමක් පවසන බවක් වාර්තා වේ. එසේ විනාශ කර... Read more
World අක්‍රිය වූ චන්ද්‍රිකාවක් කඩාගෙන වැටේAdmin21 February 202421 February 2024 by Admin21 February 202421 February 20240 යුරෝපා අභ්‍යවකාශ ආයතනය, පෘථිවි කක්ෂයේ රඳවා තිබූ චන්ද්‍රිකාවක් අද (21) පොළොවට කඩා වැටීමට නියමිතය. 1995 දී පෘථිවි කක්ෂයට යවා රදවා තිබුනි. රාත්තල් 5,000 ක් බර... Read more