World වරකට මාසයක් මුහුදු මට්ටමේ සිට අඩි 660 ක් පහළින් ඉන්න නැවතුම්පොළක්Admin7 September 20237 September 2023 by Admin7 September 20237 September 20230 මුහුද යට වරකට මාසයකට ආසන්න කාලයක් ජීවත් විය හැකි නැවතුම්පොළක් ඉදිකිරීමට ඩීප් පර්යේෂණාගාරයේ විද්‍යාඥයන් පිරිසක් සැලසුම් කර ඇත. වේල්සයේ මුහුදු වෙරළ ආසන්නයේ මුහුදු මට්ටමේ සිට... Read more
World බ්‍රසීලයේ ගංවතුරෙන් 31ක් මරුටAdmin7 September 20237 September 2023 by Admin7 September 20237 September 20230 බ්‍රසීලයේ Rio Grande do Sul ප්‍රාන්තයේ අධික වර්ෂාවෙන් පසු ඇතිවූ ගංවතුරෙන් 31කට වැඩි පිරිසක් මිය ගිය බව ප්‍රාන්ත ආණ්ඩුකාර Eduardo Leite ප්‍රකාශ කර තිබේ. සුළි... Read more
World නාසා ආයතනය සඳ මතුපිට ඇති ඉන්දියාවේ වික්‍රම් ලෑන්ඩරයේ ඡායාරූපයක් නිකුත් කරයිAdmin6 September 20236 September 2023 by Admin6 September 20236 September 20230 අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සියක්වන නාසා ආයතනය සඳ මතුපිට ඇති ඉන්දියාවේ චන්ද්‍ර ගොඩබෑමේ ඡායාරූපයක් නිකුත් කර තිබේ. එම ඡායාරූපයේ වික්‍රම් ලෑන්ඩරය කුඩා පැල්ලමක් ලෙස දක්නට ලැබේ. චන්ද්‍රයාන්-3... Read more
World ඉන්දියාව නම වෙනස් කරන්න යයිAdmin6 September 20236 September 2023 by Admin6 September 20236 September 20230 ඉන්දියාවේ නම වෙනුවට භාරතය යන වදන භාවිත කරමින් ඉන්දීය ජනාධිපති සහ අගමැතිවරයා නිකුත් කළ ලිපි කිහිපයක් හේතුවෙන් ඉන්දියාව තුළ ආන්දෝලනාත්මක තත්වයක් නිර්මාණය වී තිබේ. ඒ... Read more
World පාකිස්ථාන හෙලිකොප්ටරයක් බලුකිස්තානයේදී අනතුරට ලක්වෙයිAdmin5 September 20235 September 2023 by Admin5 September 20235 September 20230 පාකිස්ථාන හෙලිකොප්ටර් යානයක් බලුකිස්තානයේදී අනතුරට ලක්වීමෙන් පසු සෙබළුන් තිදෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. බලුකිස්තානයේ Gwadar වරාය නගරයේදී හෙලිකොප්ටරය කාර්මික දෝෂයකට ලක්වීමෙන් පසු... Read more
World ජිල් බයිඩන් ට කොවිඩ්Admin5 September 20235 September 2023 by Admin5 September 20235 September 20230 අමෙරිකාවේ ජනාධිපති ආර්යා ජිල් බයිඩන් හට කොවිඩ් ආසාදනය වී තිබේ. ධවල මන්දිරය තුළ විටින් විට සිදුකරන සෞඛ්‍ය පර්යේෂණ කටයුතුවලදී ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බවට... Read more
World සුඩානයේ කාර්ටුම් අගනුවරට ගුවන් ප්‍රහාරයක් – කුඩා දරුවන් ඇතුළු 20ක් මරුටAdmin4 September 20234 September 2023 by Admin4 September 20234 September 20230 සුඩානයේ කාර්ටුම් අගනුවරට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, එරට හමුදාව විසින් කැරළිකරුවන් ඉලක්ක... Read more
World ජම්මු නගරයේ ව්‍යාපාරිකයෙක් සඳෙන් ඉඩමක් මිලදී ගනියිAdmin4 September 20234 September 2023 by Admin4 September 20234 September 20230 ඉන්දියාව පසුගිය 23 වැනිදා චන්ද්‍රයාන් 3 මෙහෙයුම සාර්ථක කර ගැනීමත් සමඟ ජම්මු නගරයේ ව්‍යාපාරිකයෙකු සහ අධ්‍යාපනඥයෙකු වන 49 හැවිරිදි රුපේෂ් මෑසන් සඳෙන් ඉඩම් කැබැල්ලක් මිලදී... Read more
World මංගල උත්සවයක දී වෙඩිතැබීමක් – දෙදෙනෙක් මරුටAdmin4 September 20234 September 2023 by Admin4 September 20234 September 20230 කැනඩාවේ ඔටාවා හි මංගල උත්සවයක දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා... Read more
World තම දියණිය ඝාතනය කර කොටස්වලට කපා ශීතකරණයේ දැමූ බ්‍රසීල මවක් අත්අඩංගුවටAdmin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 දියණිය ඝාතනය කර ඇගේ සිරුර කොටස්වලට කපා දැමීම සම්බන්ධයෙන් බ්‍රසීල කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. නව හැවිරිදි දැරියගේ සිරුරු කොටස් සති තුනකට ආසන්න කාලයක් සාඕ පවුලෝ... Read more