World ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවයිAdmin29 August 202329 August 2023 by Admin29 August 202329 August 20230 පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් Toshakhana නඩුවේ වරදකරු කිරීම සහ වසර 03ක සිර දඬුවම ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් අත්හිටුවා තිබේ. ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අග්‍රාමාත්‍යධුරය දරණ කාලසීමාවේදී... Read more
World ඉන්දුනීසියානු ගැඹුරු මුහුදේ ප්‍රබල භූකම්පනයක්Admin29 August 202329 August 2023 by Admin29 August 202329 August 20230 ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දුපත්වලට උතුරින් වූ ගැඹුරු මුහුදේ අද (29) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම... Read more
World ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට Band-e-Amir ජාතික වනෝද්‍යානය තහනම් කෙරේ…Admin28 August 202328 August 2023 by Admin28 August 202328 August 20230 ඇෆ්ගනිස්ථානයේ බාමියන් පළාතේ Band-e-Amir ජාතික වනෝද්‍යානය නැරඹීමට තලේබාන් සංවිධානය කාන්තාවන්ට තහනම් කර තිබේ. එරට අමාත්‍ය මොහොමඩ් කලීඩ් හනාෆි පවසා ඇත්තේ, කාන්තාවන් වනෝද්‍යානය තුළ හිජාබය පිළිබඳව... Read more
World ඉන්දියාව වෙනුවෙන් ප්‍රථම රන් පදක්කම දිනා ගනිමින් නීරාජ් චොප්රා ඉතිහාසගත වෙයිAdmin28 August 202328 August 2023 by Admin28 August 202328 August 20230 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ ඉන්දියාව වෙනුවෙන් ප්‍රථම රන් පදක්කම දිනා ගැනීමට නීරාජ් චොප්රා සමත් වී තිබේ. හංගේරියාවේ බුඩාපෙස්ට් හි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල... Read more
World ජපානයත් සඳට රොබෝ යානයක් යවන්න සූදානම්Admin28 August 202328 August 2023 by Admin28 August 202328 August 20230 ජපන් අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයත් සඳට රොබෝ යානයක් යැවීමට සූදානම් වෙයි. ජපන් විද්‍යාඥයන් මෙම යානය නම් කර ඇත්තේ ‘මූන් ස්නයිපර්’ යන නමිනි. යානය සඳට ගොඩබෑමට නියමිත... Read more
World ප්‍රංශයේ පාසල් දරුවන්ට අබාය තහනම් කෙරේ…Admin28 August 202328 August 2023 by Admin28 August 202328 August 20230 මුස්ලිම් කාන්තාවන් සම්පුර්ණයෙන් සිරුර ආවරණය වන පරිදි අඳිනු ලබන අබාය වස්ත්‍රය ප්‍රංශයේ පාසල් දරුවන් හට තහනම් කර ඇත. කරුණු කිහිපයක් පිළිබඳ අවදානය යොමුකරමින් පාසල් දරුවන්... Read more
World ‘චන්ද්‍රයාන් 3’ සමඟ සඳට ගිය ‘වික්‍රම්’ සඳ ගවේෂණය අරඹයි – වීඩියෝ දසුන් එළියටAdmin25 August 202325 August 2023 by Admin25 August 202325 August 20230 ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ සඳට යැවූ ‘වික්‍රම්’ ලෑන්ඩර් යානය සහ ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය සඳ ගවේෂණ කටයුතු ආරම්භ කර තිබේ. ‘වික්‍රම’ යානය... Read more
World බන්ධනාගාරගත කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇපAdmin25 August 202325 August 2023 by Admin25 August 202325 August 20230 බන්ධනාගාරගත කළ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇප බැදුම්කරයක් මත මුදාහැර ඇති බව විදෙස් මාද්‍ය පවසයි. ජෝර්ජියා මැතිවරණය කඩාකප්පල් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ෆුල්ටන්... Read more
World ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේදී බාරවෙයිAdmin25 August 202325 August 2023 by Admin25 August 202325 August 20230 අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේදී බාරවී තිබේ. 2020දී පැවැත්වුණු මැතිවරණයේදී ඔහු ලත් පරාජය වෙනස් කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව ඔහුට එල්ල කර... Read more
World ලොව ප්‍රථම වරට ලප නැති ජිරාෆ් පැටවෙක් උපත ලබයිAdmin22 August 202322 August 2023 by Admin22 August 202322 August 20230 සත්ත්ව ලෝකයේ දුර්ලභම දසුනක් අමෙරිකාවේ Tennessee’හි Brights සත්වෝද්‍යානයෙන් වාර්තා වේ. එනම් ලොව ප්‍රථම වරට ලප නොමැතිව ජිරාෆ් පැටවෙක් උපත ලැබීමයි. මෙම පැටවා ජූලි 31 වනදා... Read more