‘කිතුණුවන් හා මුස්ලිමුන් සහෝදර සහෝදරියන්ය’ – ෆ්‍රැන්සිස් පාප්තුමා
‘කිතුනුවන් සහ මුස්ලිමුන් සහෝදර සහෝදරියන්’ බව මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අගනුවර මුස්ලිම් දේවස්ථානයක දී ෆ්‍රැන්සිස් පාප්තුමා පැවසූහ. එතුමා මේ බව කියා සිටියේ, තෙවසරක් පුරා පවතින කිතුනු-මුස්ලිම්...