ප්‍රංශයේ කෝර්සිකා දිවයිනේ මුස්ලිම් විරෝධී ප්‍රහාරයක්.. කුරාණයත් ගිනි තබයි
ප්‍රංශයට අයත් කොර්සිකා දිවයිනේ ඇජාසියෝ නගරයේ ඉස්ලාම් යාඥා මධ්‍යස්ථානයකට ප්‍රහාරයක් එල්ලවී ඇත. 65000ක ජනගහනයකින් යුතු එම නගරය තුළ පසුගිය බ්‍රහස්පතින්දා රැය පුරා මුස්ලිම් විරෝධී උද්ඝෝෂණයක්...