ISIS ප්‍රහාරයකින් සිරියාවේ 22ක් මරුට 100 ක් අසාධ්‍ය තත්වයෙන් රෝහලේcolombotoday27 January 2016 by colombotoday27 January 20162 සිරියාවේ හෝම්ස් නගරයට එල්ලකෙරුණු ඉස්ලාමික ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 22ක් මරණයට පත්ව තවත් 100කට අධික පිරිසක් අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගතකර තිබෙනවා.... Read more
Video – මීලග ISIS ප්‍රහාරය බ්‍රිතාන්‍යයට – ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තයන් වීඩියෝවක් නිකුත් කරයිcolombotoday25 January 2016 by colombotoday25 January 20160 පුද්ගලයන් 130 දෙනෙකුට මරුකැදවමින් ප්‍රංශයට එල්ලකළ ප්‍රහාරයේ වගකීම බාරගනිමින් ඉස්ලාමික ත්‍රස්තවාදීන් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. මෙමෙ වීඩියෝව තුලින් ප්‍රංශ ප්‍රහාරයේ මහ මොලකරු ලෙස හදුන්වන්නේ Abdelhamid... Read more
අයර්ලන්තයට සයිබර් ප්‍රහාරයක් – රජයේ වෙබ් අඩවි කිහිපයක් අක්‍රිය වේcolombotoday24 January 2016 by colombotoday24 January 20160 අයර්ලන්තයේ ප්‍රධාන වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් (DDoS cyberattack) එල්ලවී තිබෙනවා. අයර්ලන්ත පාර්ලිමේන්තු , අධිකරණ, රාජ්‍ය ආරක්‍ෂක, සෞඛ්‍ය සේවා, ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලය, අධිකරණ සේවා... Read more
ඇමරිකානු ජනපතිවරණ සටනේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන්colombotoday23 January 2016 by colombotoday23 January 20160 2016 ඇමෙරිකානු ජනාධිපතිවරණයේ පූර්ව ප්‍රතිඵල සංගණනයකට අනුව ප්‍රකට ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන්ම සිටින බව අනාවරණය වී තිබේ. ජනාධිපතිවරණය ඉලක්ක කරමින් ඇමෙරිකාවම ආවරණය වන පරිදි සිදුකළ... Read more
අන්තගාමිත්වයෙන් මුදා ගැනීමට මුස්ලිම් පිරිමින් අල්ලා රැවුල කපා දමයි – පකිස්තානු රජයෙන් අළුත් වැඩක්colombotoday23 January 2016 by colombotoday23 January 20160 ලොව පුරා රටවල් ඉස්ලාම් ආගමික අන්තවාදයට මිනිසුන් හරවාගැනීමේ උවදුර මැඩපැවැත්වීම පිණිස විවිධ ක්‍රියාමාර්ග වලට යොමුවෙමින් සිටින වකවානුවක තජිකිස්තාන රජය විසින් එරට පිරිමින්ගේ රැවුල බලහත්කාරයෙන් කපා... Read more
Video – මරණයට යන මාවත ලෙස නම්වූ ලොව අනතුරුදායකම පාරcolombotoday22 January 2016 by colombotoday22 January 20160 තුර්කියේ පිහිටා ඇති D915 (Bayburt Road) මාර්ගය ලෝකයේ අන්නතුරුදයකම මාර්ගය ලෙස හදුනාගන තිබෙනවා. [mom_video type=”youtube” id=”xugrDDCK5a4″] [mom_video type=”youtube” id=”9JYBLfg07KM”]... Read more
Video – ඉරාකයේ ඇති ලොව පැරණිතම කතෝලික පල්ලියක් ඉස්ලාමික ත්‍රස්තවාදීන් විනාශකර දමයිcolombotoday21 January 2016 by colombotoday21 January 20160 වසර 1,400 ක් පැරණි ඉරාකයේ කතෝලික පල්ලියක් සම්පුර්න්නයෙන්ම විනාශකර දමා ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටිනවා. සැටලයිට් ජයාරූප විශ්ලේෂණය මගින් Associated Press (AP) මේ... Read more
ඉංග්‍රීසි බැරි මුස්ලිම් කතුන් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන්න අගමැතිගෙන් නියෝගයක්!colombotoday20 January 2016 by colombotoday20 January 20160 බ්‍රිතාන්‍ය තුළ සිටින සියළුම් මුස්ලිම් කාන්තාවන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම අනිවාර්ය බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පවසයි. ඔහු කියා සිටියේ එසේ නොමැතිවුවහොත් මුස්ලිම් කාන්තාවන් රටින්... Read more
අවුරුදු 10 මුස්ලිම් දරුවෙක් “terraced house” වෙනුවට “terrorist house” වැරදීමෙන් ලියයි – ගුරුවරු පොලිසිය කැදවයිcolombotoday20 January 2016 by colombotoday20 January 20160 එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රදේශයේ ජිවත්වන අවුරුදු 10ක දරුවකු වැරදීමකින් “මම ජිවත් වන්නේ ත්‍රස්තවාදී නිවසකය” යනුවෙන් ලියා ඇත. පසුගිය ජුලි මාසයේ සිට කිසියම් දරුවකු ත්‍රස්තවාදී අදහස් ප්‍රකාශ... Read more
ISIS අළුගෝසුවා ජිහාඩ් ජෝන් මියගියබව ISIS ප්‍රථම වරට පිළිගනියිcolombotoday20 January 2016 by colombotoday20 January 20160 ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය ප්‍රථම වරට තම සංවිධානයේ අළුගොසුවා ලෙස කටයුතු කල ජිහාඩ් ජෝන් නමැති බ්‍රිතාන්‍ය සම්බවයක් ඇති පුද්ගලයා සිරියවේදී එල්ලවුණු ගුවන් ප්‍රහාරයකින් මියගියබව ප්‍රකාශයට... Read more