දෝෂාභියෝගය සම්මතයි.. බ්‍රසීල ජනපතිනිය තනතුරෙන් නෙරපයි !colombotoday1 September 2016 by colombotoday1 September 20160 බ්‍රසීල ජනාධිපතිනි ඩිල්මා රූසේෆ් තනතුරින් ඉවත් කිරීමට බ්‍රසීල සෙනේට් සභාව තීරණය කරයි. ඇයට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය පිළිබඳව විභාගය අවසානයේ සෙනේට් සභිකයන් අසූ එක් දෙනාගෙන්... Read more
විල්පත්තු සංහාරයට මුදල් දුන් කටාර් රජුගේ දියණිය, පිරිමින් 7ක් එක්ක සංවාසයේ යෙදෙත්දී ලන්ඩන් පොලීසියට හසුවේcolombotoday21 August 2016 by colombotoday21 August 20160 මහා වන සංහාරයක් සිදුකර විල්පත්තු මහවනය මැද අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ඉදිකරමින් පවතින Jussim City නම් මුස්ලිම් කලාපය සදහා මුදල් ලබාදුන්, කටාර් රාජ්‍යයේරජු වනහමාඩ් බින් ජසීම්... Read more
මානව හිමිකම් නිරීක්ෂකයන් පිලිපීනයට එව්වොත් මම ඔවුන්ගේ ඔලු පළනව – පිලිපීන ජනපති අනතුරු අගවයිcolombotoday21 August 2016 by colombotoday21 August 20160 එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පිලිපීනයට මානව හිමිකම් නිරීක්‌ෂකයන් එවීමට ක්‍රියා කළහොත් තමා ඔවුන්ගේ ඔලුපළන බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ප්‍රකාශ කර ඇත. පිලිපීනයට එවන්නේ කවුදැයි මා බලා... Read more
ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයිcolombotoday17 August 2016 by colombotoday17 August 20160 මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා ගැන පරීක්‍ෂා කිරීම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දූත කණ්‌ඩායමකට ඉන්දියාවට පැමිණීම සඳහා කළ ඉල්ලීම ඉන්දීය... Read more
ඇමරිකාවේ මුස්ලිම් පූජකයෙක් මහමගදී වෙඩි තබා මරයිcolombotoday17 August 2016 by colombotoday17 August 20160 ඇමරිකාවේ නිව්යෝක් නුවර දී ඉස්ලාම් පූජකයෙකු සහ ඔහුගේ සහයකයා වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. පල්ලියක සිට නිවස බලා ගමන් කරමින් සිටියදී පසු පසින් පැමිණි අයෙකු විසින්... Read more
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත භීතිකාව: පල්ලිවලට යෑමේදී ප්‍රවේශම්වන්න.. බ්‍රිතාන්‍ය පොලීසිය අනතුරු අගවයිcolombotoday7 August 2016 by colombotoday7 August 20160 උතුරුදිග ප්‍රංශයේ රෝන් හි කතෝලික පල්ලියකදී 84 හැවිරිදි පූජකවරයෙකුගේ ගෙල කපා ඝාතනය කිරීමෙන් පසු බ්‍රිතාන්‍යෙයේ සියළුම පල්ලිවල ආරක්ෂාව තර කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීන් තීරණය කර තිබේ.... Read more
හිලරිගේ මැතිවරණ ව්‍යාපාරයට සෞදි රජයෙන් ඩොලර් බිලියන ගණනක් !colombotoday6 August 2016 by colombotoday6 August 20160 ඇමරිකානු ජනාධිපතිවරණය සදහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින හිලරි ක්ලින්ටන් මහත්මියගේ මැතිවරණ ව්‍යාපාරය සදහා සෞදි ආරබියානු රජයේ නියෝජිතයන් විසින් ඩොලර් බිලියන ගණනක් ලබා දී ඇති බවට... Read more
ඉස්ලාම් ආගම යටතේ කාන්තාවන් ලිංගික වහලුන් කරගත හැකියි.. එංගලන්තයේ ඉස්ලාම් පූජකයෙක් කියයිcolombotoday2 August 2016 by colombotoday2 August 20160 ඉස්ලාම් දර්ශනය යටතේ ලිංගික වහලුන් තබාගත හැකි යැයි පවසන මුස්ලිම් පූජකවරයෙකු පිලබද පුවතක් එංගලන්තයෙන් වාර්තා වේ. යොවුන් වියේ පසුවන තරුණයන් පිරිසකට ධර්මය දේශනා කරමින් ඔහු... Read more
ඉස්ලාම් අන්තවාදීන් ඉන්දුනීසියාවේ පන්සල් 6ක් ගිනිතබා වනසයි !colombotoday1 August 2016 by colombotoday1 August 20162 ඉන්දුනීසියාවේ බෞද්ධ විහාරස්ථාන 6ක් ගිනිතබා විනාශ කර ඇති අතර, ඉන්දුනීසියානු බලධරීන් උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ගිනී තැබීම සම්බන්ධයෙන් ඉස්ලාම් භක්තිකයන් 7ත් දෙනෙකු... Read more
ජිහාඩ් අන්තවාදීන් ලෝකයම යුධ බිමක් කරලා – ෆ්‍රැන්සින් පාප් තුමාcolombotoday29 July 2016 by colombotoday29 July 20160 ලෝකය පුරා යුධ වාතාවරණයක් ඇතිව තිබෙන බවට පසුගියා කාලය තුළදී පැතිර ගිය ඉස්ලාම් ජිහාඩ් ප්‍රහාර වලින් ඔප්පු වන බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සින් පාප් තුමා පවසා සිටියි.... Read more