World මැලේරියාවට එරෙහිව තවත් එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියAdmin3 October 20233 October 2023 by Admin3 October 20233 October 20230 මැලේරියාවට එරෙහිව තවත් ප්‍රතිශක්තිකරණ එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබේ. මැලේරියාව මර්දනයට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දුන් දෙවැනි එන්නත මෙයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මීට... Read more
World චීනයෙන් ඉන්දුනීසියාවට අධිවේගී දුම්රියක්Admin2 October 20232 October 2023 by Admin2 October 20232 October 20230 චීන ජනපති ශී ජින් පින්ගේ ආසියාව,අප්‍රිකාව සහ යුරෝපය යා කරන “එක් තීරයක් – එක් මාවතක්” දස අවුරුදු සැලැස්මහි එක් පියවරක් ලෙස ඉන්දුනීසියාවේ ඉදි වූ මෙම... Read more
World 2023 වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය ‘කොවිඞ් 19’ එන්නත හැදූ විද්‍යාඥයන්ටAdmin2 October 20232 October 2023 by Admin2 October 20232 October 20230 2023 වසර සඳහා නොබෙල් ත්‍යාග පිරිනැමීම මේ වනවිට ආරම්භ වී තිබේ. වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ‘කොවිඞ් 19’ වෛරසය සාර්ථකව මර්දනය කිරීමට එන්නත් නිපදවීමට දායකත්වය... Read more
World රජ පවුලේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්Admin2 October 20232 October 2023 by Admin2 October 20232 October 20230 බ්‍රිතාන්‍ය රජ පවුලේ නිල වෙබ් අඩවියට ඊයේ(01) සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. රුසියානු හැකර්වරුන් පිරිසක් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති... Read more
World බැතිමතුන් සිටි දේවස්ථානයක වහලයක් කඩා වැටෙයිAdmin2 October 20232 October 2023 by Admin2 October 20232 October 20230 මෙක්සිකෝවේ දේවස්ථානයක වහලයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ. තුවාල ලබා රෝහල්ගතව සිටින පිරිස 20 දෙනෙකු පමණ වන බව සඳහන් වේ. මෙක්සිකෝවේ... Read more
World අමුතුවට හැසිරෙනු බැටළු රංචුව ගංජා කිලෝ 100ක් කාලාAdmin28 September 202328 September 2023 by Admin28 September 202328 September 20230 ග්‍රීසියේ Almyros නගරය අසල බැටළු රංචුවක් පසුගියදා හරිතාගාරයක් තුළ වගා කරන ලද ගංජා කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් කා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.... Read more
World හැරී පොටර් නළු Michael Gambon මිය යයිAdmin28 September 202328 September 2023 by Admin28 September 202328 September 20230 හැරී පොටර් නළු Michael Gambon මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු අවුරුදු 82ක්ව සිටියදී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බව ඔහුගේ පවුලේ... Read more
World දකුණු පැසිෆික් සාගරයෙන් ලොව 08 වැනි මහාද්වීපය සොයා ගනියිAdmin27 September 202327 September 2023 by Admin27 September 202327 September 20230 භූ විද්‍යාඥයින් විසින් දකුණු පැසිෆික් සාගරයෙන් ලොව 08 වැනි මහාද්වීපය ලෙස මහාද්වීපයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර 375කට පමණ පසුව විද්‍යාඥයින්ට මෙම... Read more
World ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් 100දෙනෙකු මරුටAdmin27 September 202327 September 2023 by Admin27 September 202327 September 20230 ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් තිබේ. ඉන් තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නිනෙව් ප්‍රදේශයේ... Read more
World අමෙරිකාව සහ කෙන්යාව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයිAdmin26 September 202326 September 2023 by Admin26 September 202326 September 20230 අමෙරිකාව සහ කෙන්යාව ආරක්ෂක ගිවිසුමකට අත්සන් කර තිබේ. අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ කෙන්යාවේ ආරක්ෂක අමාත්‍ය ඒඩන් ඩුආලේ කෙන්යාවේ අගනුවර වන නයිරෝබිහි පැවති රැස්වීමකදී... Read more