බ්‍රිගේඩියර් යළි සේවයට ගත්තා කියා මළ පනී.. කබීර් හෂීම්ගේ ලේකම් ජනපතිව පලු අරියි..
එජාපයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ පාර්ලිමේන්තු ලේකම් දිනුක් කොළඹගේ මහතා ජනාධිපතිවරයා විසින් සේවය අත්හිටුවන ලද එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටි ආරක්ෂක...