මඩකලපුව සියොන් දේවාස්ථානයට එල්ලවූ ප්‍රහාරයේ මරාගෙන මැරෙන බොම්බ කරු මෙන්නcolombotoday22 April 2019 by colombotoday22 April 20190 මඩකලපුව සියොන් දේවාස්ථානයේ මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරයෙන් මියගිය 22 දෙදෙනෙකුගේ මළ සිරුරු හදුනා ගැනිමෙන් පසුව ඥාතීන්ට භාරදු න් බව මඩකලපුව මහා රොහලේ අධ්‍යක්ෂක වෛද්‍ය කේ... Read more
ඥානසාර හිමිගේ ආරක්ෂාව බන්ධනාගාරයට ප්‍රශ්නයක්colombotoday22 April 2019 by colombotoday22 April 20190 රටේ පවතින ආරක්ෂක තත්වය හේතුවෙන් බොදු සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (22) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බවත් වෙනත් දිනයක් ලබා... Read more
දෙමටගොඩ පිපුරුම සිදුවූ නිවසේ හිමිකරු සුප්‍රසිද්ධ හජ්ජියාර් කෙනෙක්? ජවිපෙ දේශපාලන හිතවතෙක්?colombotoday21 April 2019 by colombotoday21 April 20190 අද දහවල් පොලීසිය විසින් සිදුකල සෝදිසි මෙහෙයුමක් අතරතුර පිපුරුමක් සිදුවූ දෙමටගොඩ නිවසේ හිමිකරු සුප්‍රසිද්ධ හජ්ජියාර් කෙනෙක් බවට තොරතුරු වාර්තා වෙනවා. එම හාජ්ජියාර් සුප්‍රසිද්ධ කුළුබඩු ව්‍යාපාරිකයෙක්... Read more
ෂැංග්‍රීලා ප්‍රහාරය සහරාන් හස්මින්, මඩකලපු ප්‍රහාරය අබු මොහොමඩ් – ප්‍රහාරකයන් හඳුනාගත් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයිcolombotoday21 April 2019 by colombotoday21 April 20190 අද සිදුවූ ප්‍රහාරයන් 6න් දෙකක් මරාගෙන මැරෙන ප්‍රහාරයන් බවට සහ ප්‍රහාරකයන් හඳුනාගෙන ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා. කොළඹ ෂැංග්‍රීලා හෝටලයට සහරාන් හස්මින් නැමැත්තා... Read more
අප්‍රේල් 13 සිට 17 දක්වා ඥානසාර හිමි බැහැදැකීමට අවස්ථාවcolombotoday13 April 2019 by colombotoday13 April 20190 මෙවර අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිරකරුවන් බැලීම සඳහා දින 5ක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බැවින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත... Read more
මුදල් ගෙවා විදෙස් සංචාර යන්න කලින් පොලිසියේ නවතින්න අවශ්‍යනම් Blue ocean සමාගමේ තුමිලන් හමුවන්නcolombotoday13 April 2019 by colombotoday13 April 20190 Blue ocean සමාගම් ජාලයට අයත් Blue ocean travel සමාගමෙ සංචාරක පැකේජයක් සඳහා මුදල් ගෙවා අප්‍රේල් 15 වන දින තම පවුලේ ඥාතීන් සමග මැලේසියානු සංචාරයක් සඳහා... Read more
“මම ජනාධිපතිටත් හිතවත්,බ්‍රිතානයේ පොලිසියට පැමිණිලි කරනවා.” Colombo Today ට Blue ocean සමාගමෙන් බලපෑම්colombotoday11 April 2019 by colombotoday11 April 20190 Blue ocean සමාගම් ජාලයට අයත් Blue ocean travel සමාගමෙන් තමාට සිදුවූ අසාධාරණයක් පිළිබඳව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති වරයා විසින් Colombo Today වෙබ් අඩවියට... Read more
වෙලේ සුදාට මරණ දඬුවම අරන් දුන් රංගජීවට ඒ වෙනුවෙන් රු 75000ක් දීලා.colombotoday6 April 2019 by colombotoday6 April 20190 වෙලේ සුදාට නියම කර තිබූ මරණ දඬුවම ස්ථිර කිරීමට අභියාචනාධිකරණය තීන්දු කිරීමත් සමගම වෙලේ සුදා පිළිබඳව පරීක්ෂණ මෙහෙයවූ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ පොලිස් පරීක්ෂක රංගජීව... Read more
ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ මාධ්‍ය ලේකම් භික්ෂූන් වහන්සේලාට අපහාස කරයිcolombotoday4 April 2019 by colombotoday4 April 20190 අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ මාධ්‍ය ලේකම්වරයෙකු ලෙස හඳුන්වන කල්ප ගයාන් ගුණරතන නැමැත්තා සමාජ මාධ්‍ය මගින් දිගින් දිගටම භික්ෂූන් වහන්සේලාට අපහාස කිරීමේ මෙහෙයුමක නිරත වෙමින්... Read more
හානිපූර්ණ සඳහා වන කාර්යාලයේ සමාජිකයෙක් ලෙස විශ්‍රාමික ලුතිනල් කර්නල් රත්නප්‍රියබන්දු පත් කෙරේcolombotoday4 April 2019 by colombotoday4 April 20190 කථානායකතුමන් සහ හානිපුර්ණය සඳහා වන කාර්යාලයේ සාමාජිකයන් අතර හමුවක් අද (2019.04.04) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිතුමා විසින් හානිපුර්ණ සඳහා... Read more