බුදු රජාණන් වහන්සේ “අහිවාතක” නමින් හැඳින්වූවේ කොරෝනා වෛරසයි. මහාවග්ග පාලියේ දේශනාව ගැන ඥානසාර හිමි කියති
සත්ව මාංශ අනුභවයෙන් වැළඳෙන රෝග පිළිබඳව වසර 2600කට කලින් බුදු රජාණන් වහන්සේ වදාරා ඇති බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර...