ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගයේ ජය ලංකාවටcolombotoday25 November 2021 by colombotoday25 November 20210 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති ශ්‍රීලංකා බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රීලංකා කණ්ඩායමට ලකුණු 187 ජයක් හිමි විය.... Read more
LPL නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසරcolombotoday23 November 2021 by colombotoday23 November 20210 LPL 2021 තරඟාවලිය සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව සීමිත ප්‍රේක්ෂක පිරිසකට නැරඹීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර දුන් බව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ පවසයි. ක්‍රීඩා අමාත්‍යවරයා සිය ට්විටර්... Read more
ශ්‍රී ලංකා පිලේ මීළඟ පුහුණුකරු ගැන මාතෘකාව කරළියට. – මහේලට ලැබෙන්න යන දේcolombotoday19 November 2021 by colombotoday19 November 20210 බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සිය පුහුණුකාර ධුරයෙන් ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා... Read more
ශ‍්‍රී ලංකාව සමඟ ඇති මාවතේ අවසානය ගැන කනගාටුයි – සමුගන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් කියයි.colombotoday18 November 2021 by colombotoday18 November 20210 එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියෙන් පසු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමගින් ක‍්‍රියාත්මක තමාගේ ගිවිසුම අවසන් බවත් එම තරගාවලිය ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග තමන්... Read more
වසර 15කට පසු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අවසන් මහා තරඟයකටcolombotoday18 November 2021 by colombotoday18 November 20210 වසර 15කට පසු ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන්... Read more
LPL කොළඹ කණ්ඩායමේ හිමිකාරිත්වය අශෝක් පතිරගේටcolombotoday17 November 2021 by colombotoday17 November 20210 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවන ප්‍රධානම කණ්ඩායමක් වන කොලොම්බෝ ස්ටාර්ස් හි හිමිකාරිත්වය සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි නිර්මාතෘ සහ සභාපති ලෙස අශෝක් පතිරගේ විසින් ලබාගෙන ඇත.... Read more
2021විස්සයි විස්සේ ඕස්ට්‍රේලියාවට ලෝක ශූර කිරුළcolombotoday15 November 2021 by colombotoday15 November 20210 2021විස්සයි විස්ස ලෝක ශූරයන් බවට ඕස්ට්‍රේලියාව පත්විය. ලකුණු 173ක ඉලක්කය පන්දු වාර 18,5ක දී කඩුලු 02 ක් පමණ ක් දැවී ලබා ගැනීමට සමත් විය.... Read more
T20යේ දෙවන අවසන් පූර්ව තරගය අදcolombotoday11 November 2021 by colombotoday11 November 20210 පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද රාත්‍රීයේ පැවැත්වීමට නියමිතයි. ඒ, පාකිස්ථාන කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගයි. එම තරගය ශ්‍රී ලංකා... Read more
T20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනටcolombotoday6 November 2021 by colombotoday6 November 20210 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(06) අලුයම දිවයිනට පැමිණියේ ය.අද අලුයම 1.00... Read more
ICC ශ්‍රේණිගත කිරීම්වල වනිඳු අංක 1 ටcolombotoday3 November 2021 by colombotoday3 November 20210 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංග සමත්වී තිබේ. ඔහු මේ දක්වා... Read more