කොවිඩ් ආසාදිත ප්‍රවීන්ට ටෙස්ට් තරඟයක් අහිමිවෙයිcolombotoday5 July 2022 by colombotoday5 July 20220 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට කොරෝනා ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව ප්‍රවීන් ජයවික්‍රම දින 05ක් සඳහා ස්වයං නිරෝධායනයට... Read more
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය හෙටcolombotoday28 June 2022 by colombotoday28 June 20220 සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (29)දින ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. හෙට සිට... Read more
දසුන් ශානකගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට ජයcolombotoday12 June 2022 by colombotoday12 June 20220 ඔස්ට්‍රේලියාව සමග පැවැති තුන්වැනි පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව කඩුලු 4 කින් ඊයේ ( 11) විශිෂ්ට ලෙස ජය ගත්තේ ය.ජයග්‍රහණය සඳහා ලකුණු... Read more
IPL හොඳම 11 දෙනා නම් කරයි… සංචිතයට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් නෑcolombotoday3 June 2022 by colombotoday3 June 20220 නිමාවූ ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අනුව ක්‍රීඩා වෙබ් අඩවියක් විසින් තරගාවලියේ කණ්ඩායම නම් කර තිබේ. එම කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයන් සිව් දෙනෙකු ඇතුළත්... Read more
2022 අයි.පී.එල් ශූරතාවලිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමටcolombotoday30 May 2022 by colombotoday30 May 20220 සිය කුළුඳුල් අයි.පී.එල් සහභාගීත්වයේදීම සුපිරි සටහනක් තැබූ ගුජරාජ් ටයිටන්ස් කණ්ඩායම, ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේදී ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් ඉදිරියේ ඊයේ... Read more
බංග්ලාදේශට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවටcolombotoday27 May 2022 by colombotoday27 May 20220 බංග්ලාදේශය සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1ට 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම අද (27) ජය ගත්තේය. ඒ, දෙරට අතර මීර්පූර්හීදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය... Read more
යුපුන් අබේකෝන්ගෙන් මීටර 100 නව දකුණු ආසියානු වාර්තාවක්colombotoday26 May 2022 by colombotoday26 May 20220 යුපුන් අබේකෝන් මීටර 100 පිරිමි ධාවන ඉසව්වට නව ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටු විය. යුපුන් අබේකෝන් මෙම වාර්තාව පිහිටු වූයේ ජර්මනියේ පැවැති මලල... Read more
LPL අධ්‍යක්ෂ ධුරයෙන් රවීන් වික්‍රමරත්න ඉවත්වෙයිcolombotoday4 May 2022 by colombotoday4 May 20220 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ලෙස කටයුතු කරන රවීන් වික්‍රමරත්න මහතා LPL තරගාවලියේ අධ්‍යක්ෂ තනතුරින් ඉවත්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින්... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නව පුහුණුකරුවන් 14ක්.colombotoday28 April 2022 by colombotoday28 April 20220 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව පුහුණුකරුවන් 14 දෙනෙකු පත්කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්කර ඇත්තේ නෙදර්ලන්ත ක්‍රිකට්... Read more
රුසියාව පැරදූ යුකේ‍්‍රනයේ එලීනාගෙන් හමුදාවට පරිත්‍යාගයක්colombotoday3 March 2022 by colombotoday3 March 20220 මොන්ටෙරේ විවෘත ටෙනිස් තරගාවලියේදී යුකේ‍්‍රන ජාතික එලීනා ස්විටොලිනා සහ රුසියානු ජාතික ඇනස්ටේෂියා පොටපෝවා අතර පැවැති තරගයේදී තරග වට 2-0කින් ජය හිමිකර ගැනීමට යුකේ‍්‍රන් ටෙනිස් තරුව... Read more