සෝභිත හිමි අවමගුළේ සහජීවන මාධ්‍ය සංදර්ශන – හිමිවරුන් කණගාටුවෙන්colombotoday12 November 2015 by colombotoday12 November 20150 අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ ජාති ආගම් භේදයකින් තොරව මේ රටේ ජීවත්වන සැමට සර්ව සාධාරණ වූ සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් සිය දිවිය කැප කළ... Read more
රුවන්පුරේ මැණික් කැටවලට ස්විස් රටෙන් අපමණ අගයක්!colombotoday12 November 2015 by colombotoday12 November 20150 මිළ අධික අත් ඔරලෝසු නිෂ්පාදනය කරන ලෝක ප්‍රකට ස්විස්ටර්ලන්ත සමාගම් සමග සෘජු ලෙස සම්බන්ධ වී ලංකාවේ සුළු පරිමාණ මැණින් වෙළදුන්ගේ මැණික් එම සමාගම්වලට විකිණීම සදහා... Read more
මූතූර්හී දී පොලිසියට ප්‍රහාර – හෙල්මට් නීතිය මුතුර් සහ කාන්තන්කුඩියෙන් ඉවතට?colombotoday12 November 2015 by colombotoday12 November 20151 හෙල්මට් නොමැතිව යතුරුපැදියකින් ගමන්ගත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම නිසා පසුගිය (07) වනදා මූතූර් ප්‍ර දේශයේ දැඩි නොසන්සුන්තාවක් ඇති වූ අතර එහි මුස්ලිම් වැසියන් විසින් පාරවල් අවහිර... Read more
ඇවන්ගාඩ් තහනම් කෙරේ… සියළු මෙහෙයුම් නේවි එකට, නේවි එකෙන් කා අතටද?colombotoday12 November 2015 by colombotoday12 November 20150 ඇවන්ගාඩ් සමාගම සහ රජයට අයත් රක්නා ලංකා සමාගම අතර බලපැවැත්වූ සියළු ගිවිසුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ජනාධිපතිරයා නියෝග කරයි. ඒ අනුව ඇවන්ගාඩ් සතුව... Read more
රූං පෙත්ත කැරකෙනවා. බත් පිගාන උඩයනවා. රනිල් අපිට සුරංගනා කතා කියනවා.colombotoday11 November 2015 by colombotoday11 November 20150 ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී නීතිඥ උදය ගම්මන්පිල මහතා අදහස් දක්වමින් සදහන් කලේ , “දරුවෙක් පිළිසිද ගත්තම දස මාසෙන් මෙලොව එලිය... Read more
නැගෙනහිරදී ජාතියේ අභිමානය පාපිස්නාවට වැටෙයි!colombotoday11 November 2015 by colombotoday11 November 20150 ජාතික කොඩියක් ලෙස නිර්මාණය කළ පාපිස්නාවක් නැගෙනහිර පළාත් ග්‍රාමිය කර්මාන්ත දේපාර්තමේන්තුවේ නිෂ්පාදන අළෙවි කරන එම දෙපාර්තමේන්තුවට යාබද අළෙවිසැලේ විකිණීමට තබා තිබියදී පොලීසිය විසින් ඉවත් කර... Read more
පොලීසිය සාගලට, බන්ධනාගාරය ස්වාමිනාදන්ටcolombotoday11 November 2015 by colombotoday11 November 20150 නීතිය හා සාමය ඇමැති ලෙස සාගල රත්නායක සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ලෙස ඩී.එම්.ස්වාමිනාදන් මීට සුළු මොහොතකට පෙර දිව්රුම් දුන්නේය. ඒ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ... Read more
සමලිංගික පෙම දෙදරයි, “පෙම්වතාට” පිහියෙන් ඇන “පෙම්වතා” වස බොයිcolombotoday11 November 2015 by colombotoday11 November 20150 පෙමින් වෙලී සිටි තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් එක් තරුණයෙකු අනෙක් තරුණයාට පිහියෙන් ඇන මරා දමා ඔහුද වස පානයකර රෝහල්ගත කළ පුවතක් හබරණ... Read more
පොලීසිය ජරාව ඉල්ලුවොත් පොලිස් කොමිසමට කියන්න අංකයක්colombotoday11 November 2015 by colombotoday11 November 20150 පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් පැමිණිලි පැය විසිහතර පුරා ක්‍රියාත්මක 0710-361010 යන දුරකථන අංකයට දැනුම් දෙන්නැයි ජාතික පොලිස් කොමිසමේ ලේකම් එන්. ආරියදාස කුරේ මහතා මහජනතාවගෙන් ඉල්ලා... Read more
අත්අඩංගුවේ සිටින කොටි සැකකරුවන් නිදහස් කිරීම හෙවත් කූඩුවේ සිටින මාරයා ඔඩොක්කුවට ගැනීමcolombotoday11 November 2015 by colombotoday11 November 20150 තිස්වසරක කුරිරු යුද්ධය වසර හයකට පෙර අවසාන විය. අප දැන් ගමන් කරමින් සිටින්නේ පශ්චාත් යුද සමයක් පසු කරමිනි. 1972 වර්ෂයේදී මලකඩ කෑ රිවෝල්වරයක් හා ගිනිපෙට්ටි... Read more