සීගිරියෙන් දිනකට ලක්ෂ 30ක ආදායමක් එත් රැකගන්න කව්රුත් නෑcolombotoday15 November 2015 by colombotoday15 November 20150 රාවණා හා කස්සප රජුන් කරවූ බවට මතයක් ඇති වර්තමානයේ මධ්‍යම සස්කෘතික අරමුදල කෝටි ගණනින් මුදල් උපයන සිගිරිය මාළිගය තුලත් අභයභුමියත් විනාශ වෙමින් පවතින බව සීගිරියට... Read more
වැඩ බැරිද? ගුරුසේවා සංගමය අධ්‍යාපන ඇමතිගෙන් අසයිcolombotoday15 November 2015 by colombotoday15 November 20150 විධිමත් සැලැස්මක් සහිත ක‍්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍යංශයට ඇති නොහැකියා ව ප‍්‍රදර්ශනය කිරීමක් ලෙස සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීමේ වගකීමෙන් ගැලවී මුදල් වව්චර් පතක් ලබාදෙමින් ඇඟ... Read more
දෑත් බැද මොට ආයුධයකින් පහරදී කුවේට්හිදී ලාංකික මවක් ඝාතනයට ලක්වේcolombotoday15 November 2015 by colombotoday15 November 20150 කුවේට්හිදී අබිරහස් ලෙස ඝාතනය කළ බව කියන ශ්‍රී ලාංකික කාන්තාවකගේ මෘත දේහය මෙරටදී අද පශ්චාත් මරණ පරීක්ෂණයට ලක්කෙරිණ. අනුරාධපුර, කැකිරාව ප්‍රදේශයේ පදිංචිව සිටි පනස් හැවිරිදි... Read more
සත් සමුදුර ජයගත් සාඩම්බර දේශීය ව්‍යාපාරයක් අවසානයි, විදේශීය නෞකා 150ක් ඇවන්ගාඩ් ආරක්ෂාව එපා කියයිcolombotoday15 November 2015 by colombotoday15 November 20150 ඇවන්ට්ගාඩ් සිද්ධිය සමග ඇතිවූ අර්බුදකාරී වාතාවරණය හමුවේ තම සමාගමෙන් ආරක්ෂාව සැලසූ ජාත්‍යන්තර නෞකා 150 ක් ඉදිරියේදී ශ්‍රී ලංකාවෙන් ආරක්ෂාව ඉල්ලා නොසිටින බව තම සමාගමට දන්වා... Read more
රාජ්‍ය ආයතන 5ක ලොක්කෝ 7ක් දොට්ට !colombotoday15 November 2015 by colombotoday15 November 20150 අධිකරණ අමාත්‍යාංශය, ලංකා ධීවර නීතිගත සංස්ථාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, පොල් පර්යේෂණ ආයතනය හා ස්වාධීන රූපවාහිනී ආයතනවලට අයත් ප්‍රධාන නිලධාරීන් 7 දෙනෙකු ඉවත් කරන ලෙසට බරපතල... Read more
අගමැති කාර්යාලයේ යහපාලනය තිබ්බට ජනපති කාර්යාලයේ එහෙම එකක් නෑ – එජාප මන්ත්‍රීනිcolombotoday14 November 2015 by colombotoday14 November 20152 අද වන විට යහපාලනය ඇත්තේ අගමැති කාර්යාලයේ පමණක් බවත් ජනාධිපති කාර්යාලයේ ඇත්තේ ශ්‍රීලනිප පාලනය බවත් එජාප මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී රෝහිණී විජේරත්න කවිරත්න මහත්මිය පවසයි.... Read more
රුපියල බාල්දු වෙයි… ඓතිහාසික වාර්තාවක් තබමින් ඩොලරය නගීcolombotoday14 November 2015 by colombotoday14 November 20150 ඇමරිකානු ඩොලරයක රුපියල් අගය ඉතිහාසයේ ප්‍රථම වතාවට රු. 144 ද ඉක්‌මවා ගොස් තිබෙනවා. මේ අනුව ඉකුත් නොවැම්බර් 11 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය... Read more
ඩීල් එකක්! සෞඛ්‍ය සේවයෙන් කොටසක් ඉන්දියාවට…?colombotoday14 November 2015 by colombotoday14 November 20150 සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ගිලන් රථ සේවාව ඉන්දියානු සමාගමකට පැවරීමට සැලසුම්කර ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරයි. ඒ අනුව ඇමරිකානු ඩොලර් බිලියන 7.6ක් මේ... Read more
නිදහස් කල සිරකරුවන් අතර “සිංහල කොටි” පස්දෙනෙක්colombotoday14 November 2015 by colombotoday14 November 20150 ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටි ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන්ගෙන් 31 දෙනෙකු පසුගිය 11 වනදා අධිකරණය විසින් ඇපමත නිදහස් කරන ලදි. ඇප මත... Read more
කෙහෙළියට වරෙන්තු, දුටුතැන අල්ලන්න නියෝගcolombotoday14 November 2015 by colombotoday14 November 20150 හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත. අතුරුදන් වූ ලලිත කුමාර්, වීරරාජු... Read more