රට අරාජිකයි, දේශීය ලේබලයෙන් එන්නේ ජාත්‍යන්තර අතපෙවීමක්colombotoday3 October 2015 by colombotoday3 October 20150 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත කර ගැනීමත් සමග රට අරාජික තත්ත්වයකට පත්වූ බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා... Read more
විදුලි පුටුව ශ‍්‍රී ලංකා දේශපාලනයෙන් අතුගා දැම්මාcolombotoday3 October 2015 by colombotoday3 October 20150 අන්තවාදීන් කිසි විටෙකත් රටේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබා නොදෙන බවත්, ජිනීවා යෝජනාවට එරෙහිව බෙදුම්වාදය පෝෂණය කරන අන්තවාදී සංවිධාන මානව හිමිකම් කවුන්සිලයේදී කරුණු දැක්වූ බවත් ජනාධිපතිවරයා පෙන්වා... Read more
කොටහේන හින්දු කෝවිලේ වේල් උත්සවයට මුස්ලිම් පල්ලියෙන් බාධා… වේල් කරත්තය කෝවිල අසලට නොගන්නැයි තර්ජණය කරලා…colombotoday3 October 2015 by colombotoday3 October 20150 කොළඹ 13 මහ විද්‍යාල මාවතේ ශ්‍රී මුත්තුමාරිඅම්මාන් කෝවිලේ වාර්ෂික වේල් උත්සවයට අසල මුස්ලිම් පල්ලියේ භාරකරුවන් විසින් දිගින් දිගටම බාධා එල්ල කරන බව colombotoday වෙත වාර්තා වනවා.... Read more
‘‘ක්වාටස් එකක තියාගෙන මට ගැහුවා. මට වුණ දේ කාටවත් වෙන්න දෙන්න එපා‘‘ කොටදෙණියාවේ පාසල් සිසුවා මාධ්‍යයට කියයි.colombotoday2 October 2015 by colombotoday2 October 20150 රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාසල් ශිෂ්‍යයා හා අනෙක් සැකකරු සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට කිසිදු අයුරකින් සම්බන්ධ නැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කරන බැවින්... Read more
කුඩු විකුණා උපයාගත් කෝටි 100 ක් ඩුබායි රටට ඇද්ද හැටි, මොහොමඩ් සිද්දික් කියයිcolombotoday2 October 2015 by colombotoday2 October 20150 මහා පරිමාණ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්දික් නමැත්තා පාකිස්තානයේ සිට මෙරටට හෙරොයින් තොග පිටින් එවා කෙටි කලකදී රුපියල් කෝටි 100කට අධික ආදායමක් උපයාගෙන... Read more
මානව හිමිකම් යෝජනා ක්‍රියාත්මක කරොත් අවුල් ගොඩයි, ව්‍යවස්ථාවට පටහැනියිcolombotoday2 October 2015 by colombotoday2 October 20151 දැනට නිකුත් කර ඇති එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව සකසා ඇත්තේ අපගේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හෝ අධ්‍යයනය නොකර ඔවුන්ගේ හිතට එන කරුණු මත පදනම්ව බව ශ්‍රී... Read more
අභ්‍යන්තර පරීක්ෂණයකට තමිල්ණාඩුව විරුද්ධයි, කෝටියක් එක්ක පාරට බහිනවාcolombotoday2 October 2015 by colombotoday2 October 20151 ශ්‍රී ලංකාවේ සිදු වුණා යැයි කියන මානව හිමිකම් කඩවිම සම්බන්ධයෙන් දේශිය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එකඟ නොවන බව ඉන්දිය එම්.ඩී.එන්.කේ පක්ෂයේ නායක වයිකෝ පවසයි. ඔහු... Read more
තේ දළු මිළ තවත් පහළට, තේ කර්මාන්තය අමාරුවේcolombotoday2 October 2015 by colombotoday2 October 20150 ලෝක වෙළෙද පොලේ නිමි තේ කිලෝවක් ඉතා ඉහල මිලකට අලෙවි වෙද්දී මෙරට අමු තේ දලූ කිලෝවකට ලබා දෙන්නේ රුපියල් 47-53 අතර මුදලක් යයි කුඩා තේ... Read more
හින්දු සම්මේලනයේ ප්‍රධානින් අස්ගිරි මහනායක හිමි හමුවෙයිcolombotoday1 October 2015 by colombotoday1 October 20150 ... Read more
ලංකාවේ කාන්තා ජනගහනය පිරිමින්ට වඩා දහ අට ලක්ෂයකින් වැඩිවෙයි. සෑම කාන්තාවන් හත් දෙනෙකුගෙන් කෙනෙකුට පිරිමියෙක් නැතිලුcolombotoday1 October 2015 by colombotoday1 October 20150 ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පිරිමින්ට වඩා කාන්තාවන් 18,17,000 කින් වැඩි බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. කෙසේවෙතත් මෙය බරපතළ සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවයි ඒ පිළිබඳව අධ්‍යනය... Read more