දුම්වැටි, මත්පැන් වලට වඩා සීනි, තෙල්, ලුණු අහිතකරයි. ඒ නිසා ලොකු බද්දක් පැණවිය යුතුමයි…
දුම්වැටි, මත්පැන් ආදියට වඩා තෙල්, සීනි, ලුණු සෞඛ්‍යයට අහිතකර බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ස්වර්ණවාහිනියේ පැවති දේශපාලන වැඩසටහනක් අමතමින් පවසයි. ඒ මහතා වැඩි දුරටත්...