යාන්ත්රණය දේශීය වුවත්, 75% ක් ක්රියාත්මක වෙන්නේ අන්තර්ජාතික මැදිහත් වීමෙන් – විපක්ෂ නායකයා දෙමළ ජනතාවට කියයි.
ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී සම්මන කරගනු ලැබූ දේශීය යාන්ත්රණය පිළිබඳ දෙමළ ජනතාව කිසිදු බියක් ඇති කර නොගන්නැයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසනවා.ඔහු සඳහන් කරන්නේ,...