වසීම් තජුඩීන් ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි, අධිකරණයෙන් නියෝග
රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් සම්බන්ධයෙන් වගකිව යුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...