මෛත්‍රී පිල පරදා මහින්ද පිල ලේක්හවුස් නිදහස් සේවක සංගමයේ බලය අල්ලයි
එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේවක සංගමයට නිලධාරීන් තෝරා ගැනීම සදහා පැවති නිලවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය පරදවමින් හිටපු ජනාධිපති මහින්ද...