යහපාලන භික්ෂු දඩයම නොනැවතී ඉදිරියටම.. භික්ෂු පනතට එරෙව විරෝධතා දැක්වූ භික්ෂූන්ට උසාවියේ පෙනී හිටින්නැයි නියෝග
හෝමාගම උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුණේ යැයි චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර ඇපමත නිදහස් කළ සිංහල රාවය ජාතික සංවිධානයේ ලේකම් මාගලකන්දේ සුදත්ත හිමියන්ට මාර්තු 18 දින...