නැගෙනහිර ආණ්ඩුකාරයා නෙරපනු.. සම්පූර්ණ බලය අපට දෙනු” – මහඇමති නසීර් තවත් සැරවෙයිcolombotoday31 May 2016 by colombotoday31 May 20160 නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටීන් ප්‍රනාන්දු මහතා වහාම එම ධුරයෙන් ඉවත් කළ යුතු යැයි නැගෙනහිර පළාත්සභාවේ මහ ඇමති අහමඩ් නසීර් මහතා පවසයි. මහ ඇමතිවරයා මේ බව... Read more
අද පෙරවරුවේ පැය 4ක් රට පුරා දොස්තරලා ලෙඩcolombotoday31 May 2016 by colombotoday31 May 20160 රට පුරා රෝහල්වල වෛද්‍යවරු අද (31 දා) වැඩ වර්ජනයක නිරත වෙති. මෙම වර්ජනය සංකේතමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස අද පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්‌වා... Read more
බදු වැඩිවීම අසාධාරණයි.. මෛත්‍රී – රනිල් කඩෙත් බඩු සවුත්තුයි.. ජවිපෙ අත්පත්‍රිකා බෙදයිcolombotoday31 May 2016 by colombotoday31 May 20160 වත්මන් ආණ්ඩුව පසුගිය දිනවල ඉතා අසාධාරණ ලෙස ජනතාවට බදු පැටවූ බවත් වැට් බද්ද 15% දක්වා වැඩි කර ජනතාවට දරාගත නොහැකි බරක් පටවා ඇති බවත් පවසමින්... Read more
“රාජපක්ෂ හිටියනම් වාහන මිල වැඩිවෙන්නේ 400%න්.. අපි නිසා මෙහෙමවත් බේරුණා” – නියෝජ්‍ය ඇමති හර්ෂcolombotoday31 May 2016 by colombotoday31 May 20162 රාජපක්ෂ පාලනය තව දුරටත් පැවතියේනම් ජාත්‍යන්තරය විසින් සම්බාධක පැනවීමට සූදානමින් සිටි බවත්, එසේවූවානම් අද වගේ සිය ගුණයකින් බදු සහ භාණ්ඩ මිළ ඉහළ යෑමට ඉඩ තිබූ... Read more
100ක් තවමත් පස් යට.. අරණායක මෙහෙයුම් නවතී.. මහා දනක් දී මියගිය අයට පිං දෙයිcolombotoday31 May 2016 by colombotoday31 May 20160 අරණායක සාමසර කන්දේ නාය යාමෙන් මිය ගිය පුද්ගලයින් සෙවීමේ කටයුතු සිද්ධියෙන් දෙසතියකට පසු අද අවසන් කළ බව යුද හමුදාව පවසයි. විටින් විට නාය යාමත්, අයහපත්... Read more
පඹයට වඩා රූකඩය භයානකයි.. G7 ගිය ජනපති මහ ඉහළින් පිළිගත් හේතුව මධුමාධව කියයිcolombotoday31 May 2016 by colombotoday31 May 20160 පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රචාරක ලේකම් මධු මාධව අරවින්ද මහතා එම පක්‍ස මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය. අපි දැක්කා රජයේ මාධ්‍ය ඉතාමත් සතුටුව... Read more
නැගෙනහිරින් ඔස්ටීන් පන්නා බෂීර් සේගු දාවුද් ආණ්ඩුකාර ධුරයට පත්කරන්න හකීම් ඩබල් ගේමකcolombotoday30 May 2016 by colombotoday30 May 20161 නැගෙනහිර පළාත් මහඇමතිවරයා සාම්පූර් නාවික කදවුරේ අණදෙණ නිලධාරීවරයාට බැණ තර්ජණය කිරීමේ සිදුවීම මුල් කරගනිමින් ඇතිවී තිබෙන තත්වය අවස්ථාවක් කරගනිමින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටීන් ප්‍රනාන්දු එම... Read more
නැගෙනහිර මහඇමතිට පනවා තිබූ තහනමක් ඉවතට.. නාවික කඳවුරුවලට ඇතුල්වීමට අවසර දෙයිcolombotoday30 May 2016 by colombotoday30 May 20162 නාවික හමුදා කඳවුරුවලට ඇතුළුවීමට නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඩ්ට පනවා තිබූ තහනම් ඉවත් කිරීමට තීරණය කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි... Read more
දූෂණ චූදිත මහෙන්ද්‍රන් නැවතත් මහබැංකු අධිපතිකටම ගන්න රනිල් පිලෙන් මෙහෙයුමක්colombotoday30 May 2016 by colombotoday30 May 20160 යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් අනතුරුව මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කරනු ලැබූ සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් නැවතත් එම ධූරයේ තබා ගැනීමට ආණ්ඩුවේ රනිල් හිතවාදී... Read more
(Video) “ඕන එකයි, එපා එකයි හැම එකාම කාර් ගන්නවා.. ඒ නිසා මිළ වැඩි කරා” ජෝන් ඇමතිcolombotoday30 May 2016 by colombotoday30 May 20160 මෝටර් රථ මිල වැඩි කළේ නුසුදුසු අය කාර් පාවිච්චි කරන නිසා බවත් ත්‍රිරෝද රථ මිල වැඩි කළේ එම රථ වැඩි නිසා හා ත්‍රිරෝද රථ සංගම්... Read more