‘වැට් බද්දෙන් ව්‍යාපාරිකයා සුනේ සුන්’.. ඉතිහාසයේ මුල්වරට ගම්පහත් හර්තාල්colombotoday23 June 2016 by colombotoday23 June 20160 රජය විසින් තොග සහ සිල්ලර වෙළදුන් මත පනවා ඇති වැට් බද්දට ඉවත් කරන ලෙස බල කරමින් ඊයේ ගම්පහ නගරයේදීද විරෝධතාවක් පැවැත්විණි. උදෑසන අටේ සිටි 11... Read more
‘අතකස’ සංවත්සර සභාවේ ජනපති කවි කියයිcolombotoday23 June 2016 by colombotoday23 June 20160 අගනුවර තරුණ කවි සංගමයේ 81 වන සංවත්සරය ඊයේ කොළඹදී පැවැතිවිණි. එහි ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කවි කිහිපයක් ගායනා කළේ මෙසේය... Read more
“මහින්ද රාජපක්ෂ හොරකම් කළබව මං කියා නෑ.. ඔහුට විරුද්ධව චෝදනා කිසිවක් නෑ” – රාජිතcolombotoday23 June 2016 by colombotoday23 June 20160 මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව චෝදනා එල්ලවී නොමැති බවත්, ඔහු හොරකම් කළේ යැයි තමන් කියා නැති බවත් ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය... Read more
රාජ්‍ය ආදායම ගසාකන හොර පනත හකුලා ගනු.. රවීගේ රේගු පනතට රේගු සංගම් විරෝධයcolombotoday22 June 2016 by colombotoday22 June 20160 මුදල් අමාත්‍යංශය විසින් ගෙන එ්මට නියමිත නව රේගු පනතට එරෙහිව ශ්‍රි ලංකා රෙගුවේ වෘත්තිය සමිති එ්කාබද්දව අද (22) දහවල් ශ්‍රි ලංකා රේගුව ඉදිරිපිට දී විරෝධතාවක්... Read more
ගම්මන්පි හිර ගෙදර බත් එපා කී හේතුව හෙළිවෙයිcolombotoday22 June 2016 by colombotoday22 June 20160 රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට සිරගෙදර ආහාර වෙනුවට නිවෙසින් ගෙනෙන ආහාර, ආහාරයට ගැනීමට කටයුතු කළේ ඇයි දැයි යන්න පිළිබඳව පැහැදිලි... Read more
“මහින්ද කරපු සංවර්ධනයක් නෑ..ණය අරන් කරේ සංදර්ශන.. ඒවයේ පොලිය ගෙවන්න බදු වැඩි කරා” කබීර් හෂීම්colombotoday22 June 2016 by colombotoday22 June 20160 වත්මන් ආණ්ඩුව ගනු ලැබූ ණයවලින් සියයට 80ක් වැය වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ගනු ලැබූ ණයවල පොලී හා වාරික ගෙවීමට බව අමාත්‍ය කබීර් හෂීම් පවසයි.... Read more
පසුගිය වසරේ අනුමත මුදලටත් වඩා දෙගුණයක් රජය ණය අරන් !colombotoday22 June 2016 by colombotoday22 June 20160 2015 වර්ෂය සදහා අනුමත මුදල ඉක්මවා දෙගුණයකින් රජය ණය ලබාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පසුගිය... Read more
පුරවැසි බලයට සාධාරණ සමාජය උරණ වේ.. යහපාලක සභාවේ ගුටි කෙළියක් 99න් වළකී !colombotoday22 June 2016 by colombotoday22 June 20160 ‘ජනවාරි අට පැතූ යහපාලනය මේකද’ යන මැයෙන් පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක්ව කොළඹ මහජන පුස්ථකාලයේ... Read more
“අපට විරුද්ධ හැම එකෙක්ම මරණව.. මුලින්ම මරන්නේ අපෙන් ගිය උන්” චම්පික කියලා?colombotoday22 June 2016 by colombotoday22 June 20160 “අපිට විරුද්ධ වෙන හැම කෙනෙක්ම මරලා දානවා” කියා ඇමති චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ යැයි භික්ෂුණ් වහන්සේ නමක් තමන් සමග පැවසූ බව පූජ්‍ය බෙංගමුවේ නාලක... Read more
එකම විසදුම ෆෙඩරල් පමණයි.. ජාත්‍යන්තර විනිසුරන් නැතිව කිසිවක් එපා ! – විග්නේෂ්වරන්colombotoday22 June 2016 by colombotoday22 June 20160 දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට එකම විසදුම උතුරු නැගෙනහිර පළාත් එක්කර ෆෙඩරල් පාලනයක් ලබාදීම පමණක් බව උතුරට පැමිණි සියළු විදේශ නියෝජිතයන්ට තමන් පැවසූ බව උතුරු පළාත් ප්‍රධාන... Read more