Category : Colombo Today Local News

ජනපති මෛත්‍රී සෞඛ්‍ය ඇමතිකමවත් හරියට කරගන්න බැරිව හිටි කෙනෙක්.. රට කුණුවෙලා – ජවිපෙ නායක

colombotoday
සෞඛ්‍ය ඇමතිකම හරියට කරගන්න බැරිව හිටපු මෛත‍්‍රී ජනාධිපති වුණ විදියත් පක්ෂය දෙකට බෙදිලා ගහමරාගනිමින් හිටපු පොලිස් ආරක්ෂාව නැතිව සිරිකොතේ රැස්වීමක් කර ගන්න බැරිව හිටපු රනිල්...

පාද යාත්‍රාවට පෙර බැසිල්, විමල් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

colombotoday
බැසිල් රාජපක්ෂ මහතා සහ විමල් වීරවංශ මහතා ඉදිරි දින කිහපය තුළදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. බැසිල් රාජපක්ෂ මහතාට හෙට පෙරවරුවේ පොලිස්...

තුර්කියේ හමුදා කුමන්ත්‍රණය අසාර්ථක වීම ගැන අගමැති සතුට පලකරයි!

colombotoday
හමුදා කුමන්ත්‍රණයක් මගින් තුර්කියේ පාලනය යටපත් කරලීමේ උත්සාහය ව්‍යර්ථ කිරීමට හැකිවීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන ලෝක ජනතාවගේ සතුටට හේතුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. තුර්කියේ ප්‍රජාතන්ත්‍රවාදි පාලනය...

උතුරේ නැවතත් ජාතිවාදී ක්‍රියා හිස ඔසවනවා.. හමුදා ශක්තිය තර කරන්න – ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය

colombotoday
යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් ඉලක්ක කරගෙන සිදු වූ මිලේච්ඡ ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසයි. මේ බව...

ETCA ගිවිසුම අත්සන් කර අපේ බඩු ඉන්දියාවට යවනවා.. රට පොහොසත් වෙනවා – සජිත්ගේ ETCA විග්‍රහය මෙන්න

colombotoday
ETCA ගිවිසුම අත්සන් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරණ භාණ්ඩ ලක්ෂ දහතුනක්දාහක් වූ ඉන්දීය වෙළද පොළට බාධාවකින් තොරව ඇතුළත් කළ හැකි බව නිවාස සංවර්ධන ඇමති...

යාපනේ එහෙම වුණාට කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතිවාදය නෑ – නියෝජ්‍ය ඇමති පරණවිතාන

colombotoday
සිංහල සංස්කෘතික අංගයක් පැවැත්වීමට විරෝධය පළකරමින් යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට ඊයේ එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සිය ෆෙස්බුක් ගිණුමේ මෙසේ...

සිරිසේන – රනිල් රූකඩ, නපුංෂක පාලනය මේ රට නැවත ලේ විලකට ඇදගෙන යනවා – ඤාණසාර හිමි

colombotoday
ජාත්‍යන්තරය සහ බෙදුම්වාදීන් සතුටු කිරීම සදහා රූකඩ, නපුංෂක වත්මන් පාලනය ක්‍රියාත්මක කර ඇති අත්හදාබැලීම් හේතුවෙන් නැවතත් මේ රට අදුරු යුගයකට ගමන් කරමින් සිටින බව බොදු...

VAT පනතට පූර්ණ සහය දෙනවා.. වෙළෙන්දන්ගේ විරෝධය ඒකාබද්ධ විපක්ෂය නිසයි – දිගම්බරම්

colombotoday
යෝජිත වැට් බදු සංශෝධන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය පුර්ණ සහය ලබා දෙන බව අමාත්‍ය පී. දිගම්බරම් මහතා ප්‍රකාශකළේය. වැඩි...

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට ජාතිවාදී ප්‍රහාරයක්, පාලනාධිකාරිය නිහඩයි.. සිසුන්ගේ ජීවිත අනතුරේ !

colombotoday
යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යාපිඨ සිංහල සිසුන්ට අද දහවල් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව වාර්තා වනවා. විශ්ව විද්‍යාලයට නවක සිසුන් පිළිගැනීමේ උත්සවයක් අතරතුරයි මෙම ප්‍රහාරය සිදුව තිබෙන්නේ....

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකපිට හමුදා බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට !

colombotoday
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකපිට යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. රහස් පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා...