කිලිනොච්චියේ බුදු මැදුරට තහංචි.. උතුරු සභාව යෝජනාවක් සම්මත කරගනී
කිලිනොච්චිය ඉරණමඩු කනකඅම්බිගෙයි අම්මාන් කෝවිල අසළ බුද්ධ මන්දිරයේ ඉදිකිරීම් වහාම නතර කළ යුතු බවට උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. සුබ්රමනියම් පසුපතිපිල්ලේ මන්ත්රීවරයා විසින්...