දැයට අහිමි කර දහතුන් වසරයි… දැයම අඳුරුයි… හිමියනේ මේ පුනරාගමනයට කාලයයිcolombotoday12 December 2016 by colombotoday12 December 20160 උදාර ජාතියක හද තුළ නිදා සිටි බෞද්ධකම නම් වූ ඒ උතුම් මිනිස්කම අවදි කරමින් දැවැන්ත ජාතික ආගමික පුණර්ජීවනයකට අභීතව නායකත්වය දෙමින් සදාචාරවත් සමාජයකට මග කියූ... Read more
ඇති තරම් වී තිබියදී රටින් හාල් ගෙන්වන්න සැලසුමක්.. සුපිරි ගැහිල්ලකට සැරසේ !colombotoday12 December 2016 by colombotoday12 December 20160 මහා පරිමාණ සහල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුද්ගලයෙකුගේ මෙහෙයවීම මත සහල් මෙට්‍රික් ටොන් දස දහසක් ආනයනය කිරීමේ රහස් සැලසුමක් ඇතැයි වාර්තා වනවා. මේ වන විටත්... Read more
ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න.. පක්ෂ විපක්ෂ මුස්ලිම් මැති ඇමතීන් එක්වී ජනපති හමුවෙයිcolombotoday12 December 2016 by colombotoday12 December 20161 සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමතිවරු අද ජනාධිපතිවරයා මුණගැසීමට නියමිතව ඇත. මහම්මත් තුමාගේ උපන් දිනය සමරන අද දිනයේ ජනාධිපති මැදුරේ සංවිධානය කර... Read more
දැයට අහිමි කර දහතුන් වසරයි… දැයම අඳුරුයි… හිමියනේ මේ පුනරාගමනයට කාලයයිcolombotoday12 December 2016 by colombotoday12 December 20160 උදාර ජාතියක හද තුළ නිදා සිටි බෞද්ධකම නම් වූ ඒ උතුම් මිනිස්කම අවදි කරමින් දැවැන්ත ජාතික ආගමික පුණර්ජීවනයකට අභීතව නායකත්වය දෙමින් සදාචාරවත් සමාජයකට මග කියූ... Read more
නීතිවිරෝධී වාහන ජාවාරම්කරුවන්ට සහනයක්, දෙන්න රවීගෙන් කැබිනට් පත්‍රිකාවක්colombotoday12 December 2016 by colombotoday12 December 20160 අමතර කොටස් වශයෙන් ගෙන්වා ශ්‍රී ලංකාව තුළදී එකලස් කරනු ලබන වාහන සඳහා සහන කාල සීමාවක් ලබාදීමට 2016 අයවැය ලේඛනය මගින් ප්‍රතිපාදන ඇතුළත් කිරීමට අදාළ කැබිනට්... Read more
“මාධ්‍යවේදියා මාධ්‍ය සදාචාරය කඩලා.. ගුටිකෑවේ ඒ නිසා“ – රජය නිල මතය කියයිcolombotoday12 December 2016 by colombotoday12 December 20160 හම්බන්තොට වරායේ විරෝධතාවක යෙදී සිටි පිරිසකට නාවික හමුදාව විසින් සිදු කල පහර දීමේදී මාධ්‍යවේදියෙකුද පහර කෑමකට ලක්ව ඇත්තේ ගැටුම් වාර්තා කිරීමේදී මාද්‍යවේදීන් විසින් පිළිපැදිය යුතු... Read more
දකුණේ ධීවරයන්ට උතුරෙන් අනතුරු ඇගවීමක් !colombotoday11 December 2016 by colombotoday11 December 20160 උතුරු මුහුදේ ට්‍රෝලර් යොදාගෙන මසුන් මරන දකුණේ ධීවරයන් නැවැත්වීමට රජය කටයුතු නොකරන්නේ නම් ඔවු පළවාහැරීමට අවි ආයුධ අතට ගැනීමට සිදුවන බව උතුරු පළාත් ධීවර සංගම්... Read more
“අලුත් ව්‍යස්ථාවට ජනමතවිචාරණයක් තිබ්බොත් ආණ්ඩුව පරාදයි“ – චම්පිකcolombotoday11 December 2016 by colombotoday11 December 20160 යෝජිත නව ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා ජනමත විචාරණයකට ගියහොත් ඒ අනිවාර්යයෙන්ම පරාජයට පත් වන බව මහා නගර හා බස්නාහිර පළාත් ඇමැති පාඨලී චම්පික රණවක ඇමැතිවරයා... Read more
ප්‍රහාරයෙන් පහක් රෝහලේ.. නාවික හමුදාපතිට වැඩ වරදී !colombotoday11 December 2016 by colombotoday11 December 20160 වරාය අධිකාරියට තමන්ව බදවා ගන්නා ලෙසත් චීන සමාගමට හම්බන්තොට වරාය ලබා නොදෙන ලෙසත් ඉල්ලා හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයන් විසින් දියත් කර තිබූ විරෝධතාවට නාවික හමුදාව... Read more
ජනාධිපති උපදේශකගෙන් අගමැති රනිල්ට දැඩි ප්‍රහාරයක් !colombotoday11 December 2016 by colombotoday11 December 20160 රජය විසින් හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීම සම්බන්ධයෙන් ජනාධිපති උපදේශකයෙක් හා ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන සම්බන්ධිකරණ නිලධාරියකු වන නීතිඥ ශිරාල් ලක්තිලක මහතා දැඩි ලෙස විවේචනාත්මක අදහස්... Read more