“ෆෙඩරල් වචනය නැතිවුණාට ෆෙඩරල් වීමට අවශ්‍ය සියලුදේ අලුත් ව්‍යවස්ථාවේ තියනවා“ – TNAcolombotoday2 July 2017 by colombotoday2 July 20170 දෙමළ ජනතාවගේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ ජාතික ගැටලුවට විසඳුමක් සෙවිමයි, ඒ සඳහා මූලිකවම පවතින ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමෙනි, ඒ සඳහා තමයි මේ පක්ෂ දෙක එකතුවෙලා ජාතික... Read more
“අලුත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට මුල් තැන නෑ.. ඉක්මනට සම්මතකරගන්න ඕන“ – වික්‍රමබාහු කියයිcolombotoday16 June 2017 by colombotoday16 June 20171 නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නොදෙන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසයි. ඒ සදාහා අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෙටුම්පතේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීමට යෝජනා කර නොමැති බවද ඔහු... Read more
එජාප ය – ශ්‍රීලනිපය මත දෙකක.. ව්‍යවස්ථා සංශෝධනය මහ අවුලක !colombotoday30 May 2017 by colombotoday30 May 20170 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර පැහැදිලි එකඟතාවයක් ඇතිකර ගැනීමට නොහැකිවීම නිසා ව්‍යවස්ථා සංශෝධනය බරපතළ අවුල් සහගත තත්ත්වයකට පත්ව... Read more
බුද්ධාගමට මුල් තැන අහිමි කරන, රට ෆෙඩරල් කර කෑලි කඩන අගමැතිගේ ව්‍යවස්ථා යෝජනා මෙන්නcolombotoday8 May 2017 by colombotoday8 May 20170 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා පත්කර ඇති පාර්ලිමේන්තු ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට නව ව්‍යසවස්ථාවේ දළ කෙටුම්පත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය සතියේ ඉදිරිපත් කළේය.... Read more
ව්‍යවස්ථා කමිටු අතුරු වාර්තාව එයි.. අන්තිම ඇණයත් මිනී පෙට්ටියට ගසා, රටත් ජාතියත් පෝරකයටcolombotoday5 May 2017 by colombotoday5 May 20170 සිරිසේන- වික්‍රමසිංහ අාණ්ඩුව රැගෙන එන්නේ අහිංසක ව්‍යවස්ථා සංශෝධනයක් නොවන බවත් එමගින් රණවිරුවන් දිවි පුදා රැකගත් ඒකීයභාවය අවසන් කිරීමට අන්තිම ඇණයත් මිනී පෙට්ටියට ගසා රටත් ජාතියත්... Read more
ආණ්ඩුව මහා නහිමිවරුනුත් රවට්ටලා.. අලුත් ව්‍යස්ථා කෙටුම්පතින් හෙළිවේ !colombotoday5 May 2017 by colombotoday5 May 20170 යෝජිත නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහෝසි නොකරන්නේ යැයි ආණ්ඩුව විසින් මහා නාහිමිවරුන්ට ලබා දුන් ප්‍රතිඥාව කඩකර ඇතැයි ජාතික ඒකාබද්ධතා කමිටුව පවසයි. කොළඹදී පැවති මාධ්‍ය... Read more
“විධායකය අහෝසි කිරීමේ අරගලයක් අරඹනවා.. TNA සමගත් සාකච්ඡා කළා“ – ජවිපෙcolombotoday4 May 2017 by colombotoday4 May 20170 ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම වහාම සිදුකළ... Read more
ශ්‍රී ලංකාව ෆෙඩරල්, බුද්ධාගමේ ප්‍රමුඛස්ථානය පහළට, උතුරට වැඩිපුර මන්ත්‍රීධූර.. අලුත් ව්‍යවස්ථා කෙටුම්පත මෙන්නcolombotoday4 May 2017 by colombotoday4 May 20170 ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය එක්ව පවත්වන ලද මාධ්‍ය හමුයේදී පිවිතුරු හෙල උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල... Read more
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ අදහස තවමත් තියෙනවාcolombotoday1 March 2017 by colombotoday1 March 20170 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ අදහස රජය කිසිසේත්අතහැර දමා නැතැයි කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඇමැති රාජිත සේනාරත්න සඳහන් කළේය. 2015 වසරේ ජනවාරි... Read more
ව්‍යවස්ථාව ගොඩ දාන්න, අලුත් ‘ව්‍යාපාරයක්‘ ඇරඹෙයි.. මූල්‍ය අනුග්‍රහය ඩයස්පොරාවෙන්colombotoday28 February 2017 by colombotoday28 February 20170 යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකදී ජයග්‍රහණය කරවීම සදහා සිවිල් සමාජ ක්‍රියාධරයින් ලෙස පෙනී සිටින අගමැතිවරයා විසින් මෙහෙයවන සුප්‍රකට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගේ එකතුවෙන් නව... Read more