Category : Hot News

බදුර්දීන් නොනවතී.. යහපාලන අනුහසින් විල්පත්තුවේ තව අක්කර 600ක් ගිලී !

colombotoday
විල්පත්තුව යනු ලංකාවේ පිහිටා තිබෙන සංඛ්‍යාත්මකව ඉහළ ෙජෙවවිවිධත්වයක් වාර්තා වන විශාලතම ජාතික වනෝද්‍යානයයි. එය වන පද්ධති කිහිපයක එකතුවකි. වනපෙතේ වෙසෙන වැලිකටුස්සන්ගේ සිට ගොඩබිම වෙසෙන දැවැන්තම...

නව ව්‍යවස්ථාවට ඡන්දය දී රට බෙදීමට හවුල් වන මන්ත්‍රීවරුන්ට ගමට එන්න දෙන්න එපා !

colombotoday
බෙදුම්වාදී බලවේග යුද්ධයෙන් දිනාගත නොහැකි වූ වෙනම රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම හරහා දිනා ගැනීම සදහා කටයුතු කරමින් සිටින බවත්, රට බෙදා වෙන්කිරීම සදහා පාර්ලිමේන්තුවට ගෙන එන...

ඇමරිකානු හමුදාවට නවාතැන් දෙන්න කොළඹ හදන අළුත් ගොඩනැගිල්ල !

colombotoday
කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ඉදිකිරීම් ආරම්භ කර ඇති නව ගොඩනැගිලි සංකීර්ණය තුළ ඇමෙරිකානු මැරීන් (Marine) භටයන්ගේ නවාතැන් පහසුකම්, සහායක ගොඩනැගිලි සහ තානාපති කාර්යාල ප්‍රජාවට අවශ්‍ය...

යාපනේ දෙමළ ඉතිහාසය අවුරුදු 250යි.. උතුරේ සිංහලයන්ගේ පාරම්පරික ඉඩම් මෙන්න !

colombotoday
දහතුන් වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ තිබෙන බලතල ඉක්‌මවා යන ආකාරයට බලය බෙදන්නට එක්‌සත් ජාතීන්ගේ මහලේකම් වරයාට මහින්ද රාජපක්‌ෂ මහතා පොරොන්දුව සිටි බව වත්මන් ජනාධිපතිවරයා...

දැයට අහිමි කර දහතුන් වසරයි… දැයම අඳුරුයි… හිමියනේ මේ පුනරාගමනයට කාලයයි

colombotoday
උදාර ජාතියක හද තුළ නිදා සිටි බෞද්ධකම නම් වූ ඒ උතුම් මිනිස්කම අවදි කරමින් දැවැන්ත ජාතික ආගමික පුණර්ජීවනයකට අභීතව නායකත්වය දෙමින් සදාචාරවත් සමාජයකට මග කියූ...

දැයට අහිමි කර දහතුන් වසරයි… දැයම අඳුරුයි… හිමියනේ මේ පුනරාගමනයට කාලයයි

colombotoday
උදාර ජාතියක හද තුළ නිදා සිටි බෞද්ධකම නම් වූ ඒ උතුම් මිනිස්කම අවදි කරමින් දැවැන්ත ජාතික ආගමික පුණර්ජීවනයකට අභීතව නායකත්වය දෙමින් සදාචාරවත් සමාජයකට මග කියූ...

රාසික්ට ඇප.. සිහල, දෙමළ මුස්ලිම් කවුරුත් ඉන්න රටේ හැසිරෙන්න ඕන විදිහත් මහේස්ත්‍රාත්වරයා කියා දෙයි.

colombotoday
ජාතින් අතර සිත් රිදවීමක් ඇතිවන අයුරින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ චෝදනා මත පසුගිය නොවැම්බර් 16 වන දින රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තවුහිඩ් ජමාත් සංවිධානයේ...

සර්වාගමික හමුවේ උලමා නිරුත්තරයි.. ඤාණසාර හිමි ‘ජාතියේ අවනඩුව‘ ජනපතිගේ මූණටම දෙසයි !

colombotoday
ආගමික කණ්ඩායම් අතර වර්තමානයේ ඇතිවෙමින් පවතින නොසන්සුන්කාරී තත්වය සමනය කිරීම සදහා රජය විසින් ආරම්භ කර තිබෙන අන්තර්ආගමික සාකච්ඡාවේ තවත් පියවරක් පසුගිය (6) වනදා ජනාධිපති ලේකම්...

“උතුරේ හමුදා කදවුරුවලින් පිටත කිසි තැනක බුදු පිළිම එපා“ ආරක්ෂක ලේකම් නියෝග කරයි

colombotoday
උතුරු පළාතේ හමුදා කදවුරුවලින් පිටත කිසිදු ස්ථානයක බුදු පිළිම වහන්සේලා ස්ථාපිත කිරීමට පියවර නොගන්නා ලෙස තමන් එම පළාතේ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ට උපදෙස් දුන් බව ආරක්ෂක...

“අපට කරන්න දෙයක් නෑ“ කොටි සැමරුම් ගැන ආරක්ෂක ලේකම් නිල මතය කියයි !

colombotoday
උතුරේ මහවිරු දින සැමරුම් සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයට කිසිවක් කිරීමට නැතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (29දා) පැවසීය. එල්.ටී.ටී.ඊ. සංවිධානය නීතිවිරෝධී කටයුත්තක් සිදුකර ඇත්නම්...