රේගුවේ කෝටි 100ක දැව තොගයක් හොර පාරෙන් පන්නන්න යයි.. ප්‍රබල ඇමති පිටුපසින් !colombotoday30 January 2017 by colombotoday30 January 20170 නැගෙනහිර අප්‍රිකානු රටක සිට ශ්‍රී ලංකාව හරහා ප්‍රවාහනය කරමින් සිටියදී 2014 වසරේදී අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද, රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුතු මෙට්‍රික් ටොන්... Read more
“රටේ ඒකීය භාවය නැති කරනවනාම්, අපේ දෑත්, දෙපා, නැවත දෙන්න“ – ආබාධිත රණවිරුවෝcolombotoday27 January 2017 by colombotoday27 January 20170 ජාතික සංවිධාන සම්මේලනය සංවිධානය කරන දීප ව්යාප්ත සම්මන්ත්රණ මාලාවේ අම්පාර දිස්ත්රික් සම්මන්ත්රණ පසුගිය දෙදින තුල දෙහිඅත්තකන්ඩිය, පදියතලාව, උහන සහ අම්පාර නගරය යන ස්ථාන වලදී පැවැත්විණි.... Read more
“ලැජ්ජ නැද්ද.. කීව වෙනස මේකද“ – බෙල්ලන්විල නාහිමියෝ ජනපතිගේ මූණටම අසයි (Video)colombotoday26 January 2017 by colombotoday26 January 20170 මහබැංකුව තුළ මහා හොරකමක් සිදුව ඇති බව රටේ පොඩි එකා පවා දන්නා බවත්, හොරුන්ට දඩුවම් දීම පසෙකලා ජනපති කොමිසන් පත්කිරීම හරහා දූෂණ යටගසා හොරු ආරක්ෂා... Read more
බැදුම්කර හොරු රකින්න ‘සිරිකොතේ හාමුදුරුවන්ට‘ ලක්ෂ 500ක ගතමනාවක් !colombotoday24 January 2017 by colombotoday24 January 20170 කෝට්ටේ නාලන්දාරාමාධිපති, කෝටිපති ව්‍යාපාරික තිනියාවල පාලිත හිමිට, බැදුම්කර වංචාව සාධාරණීකරණය වෙනුවෙන් පෙනී සිටීම සදහා රුපියල් ලක්ෂ පන්සීයක මුදලක් සිරිකොතට සම්බන්ධ පුද්ගලයෙකු විසින් ලබා දී ඇති... Read more
ලෝකයම හෙල්ලූ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ දේශමාමක කතාවේ සිංහල පරිවර්ථනයcolombotoday22 January 2017 by colombotoday22 January 20170 නිවේදක: අනෙක් සියල්ලන්ටම ප්‍රථමයෙන් ඔහුව පිළිගන්නා වීමට ඉඩ ලැබීම මට ලැබුණු ඉමහත් ගෞරවයක් කොට සලකමි. හතලිස් පස් වැනි ඇමෙරිකානු ජනාධිපති ” ඩොනල්ඩ් ට්‍රම්ප්” !!!! (ජය... Read more
සමලිංගික සේවනය නීතිගත කරන්න මංගලගෙන් කැබිනට් පත්‍රිකාවක්colombotoday17 January 2017 by colombotoday17 January 20170 සමලිංගික සේවනය නීතිගත කිරීමට රජය විසින් කැබිනට් පත‍්‍රිකාවක් සකස් කර ඇති බව මව්බිම පුවත්පත් වාර්තා කරයි. එම කැබිනට් පත‍්‍රිකාව මගින් 1842 අයාල ආඥාපනත සංශෝධනය කිරීමට... Read more
නුගේගොඩ බොදු සමුළුව අමතා ඥානසාර හිමි සිදුකල සම්පුර්ණ දේශනයcolombotoday9 January 2017 by colombotoday9 January 20170 ශාසනාරක්ෂක සභාව ලෙස බොදු බල සේනා ඇතුළු ජාතික සංවිධාන එකමුතුවෙන් පසුගිය 7 වන සෙනසුරාදා නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිටයේදී පවත්වන ලද බොදු බොදු සමුළුව... Read more
විදේශිකයන්ටත් මෙහෙ ඇවිත් ආගම, සංස්කෘතිය ප්‍රචාරයට අවසර.. නව ව්‍යවස්ථා නිර්දේශ මෙන්නcolombotoday4 January 2017 by colombotoday4 January 20170 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා අගමැතිවරයා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා පත් කළ අනුකාරක සභා හයේ වාර්තා මේවන විට... Read more
සෑම පුරවැසියෙක්ම නැගී සිටිය යුතුයි.. අස්ගිරි මහානාහිමියන්ගෙන් ඉලලීමක්colombotoday29 December 2016 by colombotoday29 December 20160 “අද බලයේ සිටින බොහෝ දෙනා කියන්නේ එකක් කරන්නේ තවත් එකක්. රට, ජාතිය, ආගම ගැන කැක්‌කුමක් නැති පිරිස් අද රටේ සම්පත්වලින් නිසි ප්‍රයෝජන නොගෙන ඒවා විකුණමින්... Read more
ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු මෙහෙයුම, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් හෙළිකරයිcolombotoday27 December 2016 by colombotoday27 December 20160 බෙදුම්වාදී අන්තවාදී කොටි සංවිධානය 2009 යුද්ධයේදී නැත්තටම නැති කිරීම නිසා අමෙරිකාවේ බලාපොරොත්තු බිඳවැටි ගිය බව අමෙරිකා විදේශ ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් අමෙරිකා රාජ්‍ය... Read more