සියළු බෞද්ධ සංවිධාන එක්වේ.. ආණ්ඩුවට එරෙහිව ප්‍රබල බෞද්ධ බලවේගයක් බිහිවෙයිcolombotoday28 March 2017 by colombotoday28 March 20170 ජාතික බලවේග නියෝජනය කරමින් වෙන් වෙන්ව කටයුතු කරන සියලු බෞද්ධ ආගමික සංවිධාන එක්‌කර වත්මන් ආණ්‌ඩුවට එරෙහි එක් ප්‍රබල බෞද්ධ සංවිධානයක් ස්‌ථාපිත කිරීමට තීරණය කළ බව... Read more
අනේ අපොයි !! ලොවක් මවිතකළ හමුදාවක්, දේශද්‍රෝහී ඩොලර් කාක්කෙක් ඉදිරියේ පීචං කර දමයිcolombotoday17 March 2017 by colombotoday17 March 20171 කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් එළිපිට පෙනී සිටිමින්, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට එරෙහිව ලෝකය පුරා දුර්මත ප්‍රචාරය කිරීමේ පුරෝගාමියෙකු ලෙස ක්‍රියාත්මක වූ පාක්‍යසෝති සරවණමුත්තු නමැත්තා කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ... Read more
“කාන්තන්කුඩි, කල්මුනේ ප්‍රදේශවල නිතරම මුස්ලිම් ගැටුම්” – එම්. ඉන්තිකාබ් (සුන්නහ් ට්‍රුස්ට් ශ්‍රී ලංකා)colombotoday15 March 2017 by colombotoday15 March 20170 නැගනහිර පළාතේ කාන්තන්කුඩි සහ කල්මුනේ ප්‍රදේශවල සාම්ප්‍රධායික මුස්ලිම් සහ අන්තවාදී තවුහිඩ් ජමාත් අතර නිතරම ගැටුම් ඇතිවන බව සුන්නහ් ට්‍රුස්ට් ශ්‍රී ලංකා සංවිධානයේ ප්‍රකාශක එම්. ඉන්තිකාබ්... Read more
කාන්තන්කුඩි මුස්ලිම් ගැටුමේ මෙතෙක් පල නොවූ දර්ශන සහ තොරතුරු – Videoscolombotoday14 March 2017 by colombotoday14 March 20170 කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා (10) ඉස්ලාම් ආගමික කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේවනවිට තොරතුරු වාර්තා වෙනවා. සුන්නතුල් නිකාය විසින් පසුගිය සිකුරාදා දින... Read more
කාත්තන්කුඩියේ අන්තවාදීන් භීතිය වපුරයි.. ISIS ට ප්‍රසිද්ධියේ සහය.. පූර්ව මුස්ලිම් ජාතීන්ගෙන් හෙළිදරව්වක්colombotoday14 March 2017 by colombotoday14 March 20170 කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා (10) ඉස්ලාම් ආගමේම කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පූර්ව මුස්ලිම් ජාතිකයින්ගේ සංවිධානය (- ඉස්ලාමය හැරගිය අයගේ... Read more
පදමට සුර්වූ අගමැති “හත්පොලේ ගා ගනී”colombotoday13 March 2017 by colombotoday13 March 20170 කොළඹ රාජකීය විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර පැවති ‘නිල් මහා සටන’ ක්‍රිකට් තරගය අතරතුර පැවති සාදයකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසූ ප්‍රශ්න කිහිපයකට... Read more
නැගෙනහිර නාවික බුද්ධි ප්‍රධානියාටත් මාංචු.. ත්‍රස්‌තවාදයට සැප දී රණවිරුවන් දඩයම දිගටම !colombotoday10 March 2017 by colombotoday10 March 20170 එදා සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් වැද අපට රට දිනා දුන් ජාතික විරුවන් අසූදෙදෙනකු සුද්දන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කර තිබියදී ඒ වරද නිවැරදි කරමින් නැවතත්... Read more
යුද්ධය හරියට කරාද.. හොයා බලන ‘සත්‍ය හා සංහිදියා කොමිසම‘ සූදානම්.. පනත පාර්ලිමේන්තුවට !!colombotoday10 March 2017 by colombotoday10 March 20170 සත්‍ය සෙවීමේ හා සංහිදියා කොමිසම පිහිටුවීමේ කටයුතු මේ වන විට සම්පූර්ණ කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි. උතුරු නැගෙනහිර ප්‍රදේශ කෙන්ද්‍රකරගෙන පැවති යුද්ධයේදී සිදුවූයේ... Read more
මුලික විරෝධතා ප්‍රතික්ෂේපයි ඥානසාර හිමිට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පැවරේcolombotoday28 February 2017 by colombotoday28 February 20170 හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළඳී කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඇති පැමිනිල්ල සම්බන්ධයෙන්... Read more
ශ්‍රී ලංකාව හරහා ඉස්ලාමික රාජ්‍ය හදන්න ගිය තරුණයකු වෙඩි කා නසීcolombotoday27 February 2017 by colombotoday27 February 20170 ඉස්ලාම් ධර්මය ඉගැනීම සදහායැයි පවසමින් ශ්‍රී ලංකාවට පැමිණ පසුව ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමික රාජ්‍ය සැදීම සදහා ISIS ත්‍රස්තවාදීන් සමග එකතුවූ හෆීසුදීන් නමැති කේරල තරුණයකු නියමුවන් රහිත ගුවන්... Read more