අලුත් ව්‍යවස්ථාවක් එපා.. රණවිරුවන්ට දඩුවම් කරන පනතත් එපා ! ත්‍රෛනිකායික මහානාහිමිවරු ඒකමතිකව තීරණය කරති
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අනවශ්‍ය බව ත්‍රෛනිකායික මහනාහිමිවරු ඒකමතිකව තීරණය කරති. අද (04) අස්ගිරි මහා විහාරයට රැස්වුණු මහනාහිමිවරුන් මේ මොහොතේ පවත්නා ගැටළු සහගත...